• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් මහින්දට අවමානයක් කල බව මන්ත්‍රී ඩලස් කියයි

16 May 2024
in දේශීය, පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත් වෙනවා – මන්ත්‍රී ඩලස්

ජනාධිපතිවරයා විසින් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පසුගිය සඳුදා (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත්තේ 10 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (16) නාවල “නිදහස” ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් විසින් තම පරමාදර්ශී නායකයා ලෙස හඳුන්වන මහින්ද රාජපක්ෂ මහතා වත්මන් පාලනය විසින් කොතරම් අසරණ තත්ත්වයකට ඇද දමා තිබේදැයි මෙමගින් මනාව පැහැදිලි වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

“මහින්ද චින්තන” සහ “සෞභාග්‍යයේ දැක්ම” පලිහක් කොටගෙන Regaining Sri Lanka නමින් හැඳින්වූ ජනතාව ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම අප්‍රසන්න සහගත විහිළුවකැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා මෙලෙස ජාතික සම්පත් උණු කොල්ලයට විජාතික කරණය කිරීම සඳහා ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට කිසිදු අයිතියක් හෝ ජනවරමක් නැතැයි අවධාරණය කළේය.

Post Views: 21,755
Previous Post

ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර ගන්නවා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක 

Next Post

රැසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

editor ttvnews

editor ttvnews

Next Post
ගංජා පැල වගා කල අයෙකු අත්අඩංගුවට

රැසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved