27 April 2024
#දේශීය

ප්‍රාදේශිය සංස්කෘතික මධ්‍යස්ථානවල පාඨමාලා හෙටින් පසු ඇරඹෙයි

බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින සියළුම ප්‍රදේශිය සංස්කෘතික මධ්‍යස්ථානවල පාඨමාලා පැවැත්වීම (පුර්ව ළමාවිය සංවර්ධන පාඨමාලාව හැර) 20202 ජුනි මස 30 වන අගහරුවාදා දිනෙන් පසු යළි ආරම්භ කෙරේ.

ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ උපදෙස් ලබා ගනිමින් හා සෞඛ්‍යමය ක්‍රමවේද අනුගමනය කරමින් එම පාඨමාලා ආරම්භ කරන බව බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *