• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දඹුල්ල ගල්වැටියාය පාලම කඩාවැටී මාස ගණනක්

ගම්මාන තුනක 500කගේ ජීවිත අවදානමේ

24 March 2026
in දේශීය, පුවත්
දඹුල්ල ගල්වැටියාය පාලම කඩාවැටී  මාස ගණනක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්ක යා කරමින් දඹුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ තම්මන්ඇළ හරහා ඉදිකර තිබූ ගල්වැටියාය පාලම කඩාවැටීම හේතුවෙන් හාබරත්තාවල, උළුකැටවැව සහ ගල්වැටියාය යන ගම්මානවල ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති. ‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ ඇති වූ දැඩි වර්ෂාවෙන් දෙවැනි වරටත් මෙම පාලම විනාශ වී ඇති අතර, මාස කිහිපයක් ගත වුවද මෙතෙක් ස්ථිර පිළිසකර කිරීමක් සිදුව නොමැති බව වාර්තා වේ.
පාලම විනාශ වීම නිසා පාසල් දරුවන්, ගුරුවරුන් සහ රැකියා සඳහා යන පිරිස් වැලි කොට්ට මතින් අතිශය අවදානම් සහගත ලෙස ඇළ තරණය කිරීමට පෙළඹී සිටිති. මීට පෙර අවස්ථාවලදී යුද හමුදා සහාය ඇතිව තාවකාලිකව පාලම සකස් කර දුන්නද, පවතින අයහපත් කාලගුණය හමුවේ එය සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් ඇත. ඇතැම් දරුවන් ලිස්සා ඇළට වැටුණු අවස්ථා ද පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මේ පිළිබඳව කළ විමසීමකදී දඹුල්ල නගරාධිපති වසන්ත කේ. රාජමන්ත්‍රී මහතා සඳහන් කළේ, යුද හමුදා ඉංජිනේරු බලකායේ සහයෝගය ඇතිව පාලම කඩිනමින් යළි සැකසීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කරමින් පවතින බවයි. කෙසේ වෙතත්, කිසියම් බරපතල අනතුරක් සිදුවීමට පෙර මෙම පාලම ස්ථිර ලෙස ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටිති.
Post Views: 9
Previous Post

ඇන්ත්‍රොපික් සමාගම සහ ඇමරිකානු රජය අතර නීතිමය සටන උණුසුම් වෙයි

Next Post

ඔස්ට්‍රේලියානු හරක් මස් වැඩිපුර යුරෝපයට

Editor TTV News

Editor TTV News

Next Post
ඔස්ට්‍රේලියානු හරක් මස්  වැඩිපුර යුරෝපයට

ඔස්ට්‍රේලියානු හරක් මස් වැඩිපුර යුරෝපයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved