27 April 2024
#දේශීය

රුසියානු තානාපති ලෙස දයාන් පත් කරයි

රුසියානු ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත් කර ඇති බව වාර්තා වේ. එය පාර්ලිමේන්තුවේ උසස් නිලතල කමිටුව තීරණය කර ඇති බවත් එම පත්වීමට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යවන නව පත්වීම් ලබා දීමට නියමිත තානාපතිවරුන් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රැස්වීමක් කැඳවා තිබේ.

එම සාකච්ඡාව සඳහා ආචාර්ය දයාන් ජයතිලක මහතා ද සහභාගී වු බව TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී තහවුරු විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *