බේරුවල, මරදාන ප්‍රදේශයේ මුහුදු තීරයට අද (26) පස්වරුවේ මීටර් 35ක් පමණ දිගකින් යුත් මියගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩ ගසා තිබේ.
මෙම සිදුවීම පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් ධීවර පරීක්ෂක කාර්යාලය දැනුවත් කර ඇති අතර, ඒ හරහා වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
Post Views: 6