• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

4 April 2024
in දේශීය, පුවත්
මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනය (Metropolitan Institute of Business Management) 2024 වසර සඳහා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි (MBA) සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණ.

ඒ, මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සෙල්වරත්නම් නිමල් මහතාගේ ප්‍රධානත්වයෙනි.

2022 අප්‍රේල් මාසයේදී, පැසිෆික් විශ්වවිද්‍යාලය විසින් එම විශ්වවිද්‍යාලයට අනුබද්ධ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලා පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂී විශ්වවිද්‍යාලය ලෙස මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනය තෝරා ගන්නා ලදී. පැසිෆික් විශ්ව විද්‍යාලය, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේ ලැයිස්තුගත විශ්වවිද්‍යාලයක් වන අතර එය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධි අධ්‍යයන ආයතනයකි. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ අඛණ්ඩව අධ්‍යයන කණ්ඩායම් 11ක් ආරම්භ කර පැවැත්වීම තුලින් විශ්වවිද්‍යාලයක් ලෙස බලාපොරොත්තු වන අධ්‍යයන අපේක්ෂාවන් ඉක්මවා යෑමට මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයට හැකි විය.

ලොව පුරා අධ්‍යාපන ආයතන 30 ක් පමණ සමඟ ඒකාබද්ධව කටයුතු කරන පැසිෆික් විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද පණිවිඩයේ සඳහන් කර ඇති පරිදි, තායිවානයේ පිහිටි එම විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කාර්යාලයේදී මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෙල්වරත්නම් නිමල් මහතා වෙත පැසිෆික් විශ්වවිද්‍යාලයේ හොඳම සහකාරිත්වයට හිමි සම්මානය පසුගියදා පිරිනැමීණ. අධ්‍යාපන ආයතනයක් ලෙස වාර්ෂිකව ළඟා කර ගනු ලැබූ ප්‍රවර්ධනය සහ පැසිෆික් විශ්වවිද්‍යාලය සමඟ දැනටත් පවත්වනු ලබන ඵලදායී සන්නිවේදනය සැලකිල්ලට ගනිමින් ඔහු වෙත මෙම සම්මානය පිරිනමන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය අජිත් කොලොන්න මහතා සහභාගී විය. තවද විශේෂ ආරාධිතයන් ලෙස සාර්ක් (SAARC) සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය බීනා ගාන්ධි මහත්මිය මෙන්ම කලාපීය අධ්‍යක්ෂ ප්‍රවීන් මහේන්ද්‍රන් මහතා සහ මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ අධ්‍යයන කටයුතු පිළිබඳ උපදේශක සහ නවෝත්පාදන, ව්‍යවසායකත්වය හා පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ කථිකාචාර්ය මහාචාර්ය භුෂන් සොන්නාදර මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම උපාධි ප්‍රදානෝත්සවයේදී විද්‍යාර්ථයින් 65 දෙනෙකු වෙත ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ප්‍රධානය කරන ලද අතර වෙනත් විවිධ කේෂත්‍ර නියෝජනය කරමින් තවත් ඩිප්ලෝමාලාභීන් 60 දෙනෙකු සිය ඩිප්ලෝමා සහතික ලබා ගත්හ.

මෙරට ජාතික නවෝත්පාදන උපායමාර්ගික සංවර්ධනය සඳහා වන අධ්‍යයන හා වෘත්තීය සංවර්ධනයේ පවතින හිඩැස සපුරාලීමේ කාලීන මෙන්ම වැදගත් අවශ්‍යතාවය හඳුනා ගනිමින් ආරම්භයේ සිටම අඛණ්ඩව ඉහළම ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව අද්විතීය ඉතිහාසයක් මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනය සතුව ඇත.

මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සාර්ථකත්වය සඳහා දායක වූ ශාස්ත්‍රීය මණ්ඩලයේ සම්භාවනීය අධ්‍යාපනඥයින්, අනුබද්ධ විශ්වවිද්‍යාල සහ වෘත්තීය ආයතනවල බලධාරීන්, නන් අයුරින් සහයෝගය දැක්වූ රාජ්‍ය සහ ආයතනික අංශයේ ආයතන වෙත මෙට්‍රොපොලිටන් ව්‍යාපාර කළමනාකරණ ආයතනය සිය කෘතඥතාව පළ කරන ලද අතර පශ්චාත් යුධ සමය තුල මෙරට මානව ප්‍රාග්ධන සංවර්ධනය උදෙසා විශාල බලපෑමක් ඇති කිරීමට හැකි වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.

PR

Post Views: 7,469
Previous Post

වත්මන් වැඩපිළිවෙල වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වනවා- ඇමැති බන්දුල

Next Post

කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එහි අනිටු ඵල වලක්වන ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතුයි – ඇමැති සුසිල්

editor ttvnews

editor ttvnews

Next Post
සියලු‍ විද්‍යාපීඨ පරිශ්‍රයන්හි වගා කළ හැකි ඉඩෙහි වැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එහි අනිටු ඵල වලක්වන ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතුයි - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved