• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

පමා වු පුනර්ජනනිය බලශක්ත ව්‍යාපෘති රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

17 August 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙතෙක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට පමා වූ පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති කඩිනමින් විදුලි බල පද්ධතියට එක් කිරීමේ අරමුණින් අනුරාධපුර තරියන්කුළම ප්‍රදේශයේ ඉදි කිරීම් ආරම්භ කර වැඩ අතරමග නතර වූ සූර්ය බලාගාරයක් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙගා වොට් 01 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ අරමුණින් 2017 වර්ෂයේ ටෙන්ඩරයට අනුව අනුරාධපුර තරියන්කුළම ප්‍රදේශයේ අක්කර 04 ක භූමි ප්‍රමාණයක මෙම
බලාගාරය ඉදි කිරීම් ආරම්භ කළද, ඇති වූ ගැටලුකාරී තත්වයන් හේතුවෙන් මෙතෙක් එය ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නොහැකි වී ඇත.

අදාළ භූමිය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, අදාළ බලාගාරය මේ වසර අවසන් වීමට පෙර වැඩ නිම කර, ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය සහය රජය පාර්ශවයෙන් ලබා දෙන බවද පැවසීය.

එහීදි වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් පවසා සිටියේය “අපි ඉතාමත් අපි මේ වන විට අපි මෙගාවොට් 550ක් මේ වගේ වසර 10ක් තිස්සේ ක්‍රියාත්මක කිරිමට නොහැකි වුණු ව්‍යාපෘති නැවත වරක් විදුලිය ජනනය කිරීමට අවශය බලපත්‍ර ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කර කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබෙනවා.මේ වන විට ඒ සියළුළම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. , විදුලිබල මණ්ඩලයෙන් නවත්වල තිබුණු ඒ ලිපි ලේඛන , ඒ වගේම පරිසර අධිකාරිය , මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, වන සංරක්ෂණ, වන ජිවි ආදි ආයතන 16කට පමණ ගිහින් හිරවෙලා තිබුණු ව්‍යාපෘති දැන් ක්‍රියාත්මක කරගෙන යනවා . ඒ කියන්නේ මේ වන විට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම ආරම්භ කරල තියෙනවා කියන එක . බලපත්‍ර නිකුත් කරන එක, L.O ඒක ලබා දෙන එක සිදු කරමින් පවතිනවා.ඒ වගේම අනෙකුත් අයතන වලට මේ සඳහා අවශ්‍ය ලියකියවිලි දින 14ක කාලයක් ඇතුළත ලබා දෙන්න කියන නියෝගය සිදු කරල තියෙනවා ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

 

 

Delayed Renewable Energy Projects to be Observed by State Minister Dumin

Minister of State Duminda Dissanayake inspected a solar power plant in the Thariyankulam area in Anuradhapura which was halted due to the delay in adding renewable energy projects to the national grid.

With the aim of adding 01 MW to the national grid, according to the tender for the year 2017, this land is spread over an area of ​​04 acres in the Thariyankulama area in Anuradhapura.
Although construction of the power plant has commenced, it has not been able to be connected to the national grid due to problems.

The Minister inspected the site and said that the government would provide the necessary assistance to complete the work before the end of this year and add it to the national grid.

The Minister of State further said, “We are very much in the process of developing a 550 MW project that has not been operational for 10 years. The Sustainable Energy Authority provided overwhelming support for the implementation of all these projects. , Those documents that had been suspended by the CEB, as well as projects that had been blocked by about 16 institutions such as the Environment Authority, the Ministry of Mahaweli Development, Forest Conservation and Wildlife are now being implemented. This means that the implementation of the relevant projects has already begun. The issuance of licenses and the issuance of L.O.

Thisara Samal – Anuradhapura

 

 

 

Post Views: 2
Previous Post

කොරෝනා දත්ත වෙනස් කරන්නේ මේජර් ජනරාල්වරයෙක් බව මන්ත්‍රී රාජිත කියයි

Next Post

රටම තියෙන්නේ මහා ව්‍යසනයක එකතු නොවී බෑ – විපක්ෂනායක කියයි

editor

editor

Next Post

රටම තියෙන්නේ මහා ව්‍යසනයක එකතු නොවී බෑ - විපක්ෂනායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved