• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC Leasing Flash Promo නමින් පැය 24ක සුවිශේෂී ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක්

27 July 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව ‘DFCC Leasing Flash Promo’ නමින් සුවිශේෂී, මාර්ගගත (Online) ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් 2021 ජූලි 30 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පැය 24 කට සීමා වන මෙම වැඩසටහන මගින්, පවතින ලීසිං අනුපාතයන්ට වඩා 0.5% ක් අඩු අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන් වෙත ලීසිං පහසුකම් ලබාදීමට නියමිත ය. ඒ අනුව, වාර්ෂික පොලී අනුපාතය 8.5% සිට ඉහළට ලීසිං පහසුකම් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ.

COVID-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු හා දෛනික ක්‍රියාකාරකම් බොහොමයක් අඩපණ වී ඇති නිසා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී බොහෝ දෙනෙක් දැන් මාර්ගගත (Online) ක්‍රමවේදයන් වෙත යොමුවෙමින් සිටිති. මෙවැනි තත්ත්වයක් හමුවේ අලුතෙන් වාහන මිලදී ගැනීමට මෙන්ම තමන් සතුව දැනට පවතින වාහනය වෙනුවට වඩාත් ඉහළ තලයේ වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන සියලුම දෙනාට ලීසිං සඳහා පොලී වට්ටමක් ලබාදීම ‘DFCC Leasing Flash Promo’ වැඩසටහනේ අරමුණ වී තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් ලීසිං පහසුකම් ලබාගැනීමට කැමති ගනුදෙනුකරුවන් www.dfcc.lk වෙත පිවිසී ඒ සඳහා ලියාපදිංචි විය යුතු ය. මෙම ප්‍රවර්ධන වැඩසටහන 2021 ජූලි 30 දින පැවැත්වෙන අතර, එදින ලියාපදිංචි වී දින 60 ක් ඇතුළත ලීසිං පහසුකම් සඳහා අයදුම් කරන ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පොලී අනුපාතයන්ට වඩා 0.5% ක් අඩුවෙන් ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබේ.

ලීසිං සේවාවන් සම්බන්ධයෙන් දශක 3 කට වැඩි පළපුරුද්දක් හිමි DFCC බැංකුවට, රටේ ලීසිං සේවා අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන විසඳුම් ලබාදීමේ හැකියාව ඇත. විශේෂයෙන්ම සමාගම් හා ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ස්ථාවර ආදායම් උපයන්නන්, වෘත්තිකයන්, සහ ව්‍යවසායකයන් ඇතුළු කාණ්ඩ වලට DFCC ලීසිං පහසුකම් ලබාගත හැකි අතර, ඒ ඔස්සේ ලියාපදිංචි කළ හා නොකළ මෝටර් රථ, SUV, වෑන් රථ, ත්‍රිරෝද රථ, සැහැල්ලු ට්‍රක් රථ, ඉදිකිරීම් රථවාහන, සහ යන්ත්‍රෝපකරණ ආදිය මිලදීගත හැකි ය. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා අනුව සැලසුම් කරන ලද සේවාවක් සමගින් නම්‍යශීලී ආපසු ගෙවීම් ක්‍රම හිමිවීම, ලිපිලේඛන අවම වීම, ආකර්ෂණීය පොලී අනුපාත, කඩිනම් සේවාව, රටපුරා ශාඛා 139 කදී සේවාවන් ලබාගත හැකි වීම සහ අත්දැකීම් බහුල කණ්ඩායමක් වෙතින් ලීසිං උපදෙස් ලබාගත හැකි වීම ඇතුළු වාසි රැසක්ද මෙමගින් හිමි වේ.

DFCC ලීසිං පිළිබඳ වැඩිදුර තොරතුරු www.dfcc.lk වෙතින් ලබාගත හැකි අතර, එහි ඇති ‘ලීසිං ගණකය’ (Leasing calculator) භාවිතයෙන් තමන්ට අවශ්‍ය මුදල සඳහා ගෙවිය යුතු මාසික වාරිකය පිළිබඳ දළ අදහසක් ලබාගැනීමටද හැකි වනු ඇත.

 

පිටපත – PR

 

 

 

DFCC Bank pioneers the launch of a 24 hour Online ‘DFCC Leasing Flash Promo’

 

26 July 2021, Colombo: DFCC Bank, one of the island’s fastest growing premier commercial banks, has come forward with the ‘DFCC Leasing Flash Promo’, a 24 hour online leasing promotion which offers a 0.5% interest rate reduction on existing leasing rates. Accordingly very attractive lease rentals will be offered, interest rates starting from 8.50% p.a. This unique proposition arrives as a need-of-the-hour solution during this COVID-19 pandemic situation where the standard opportunities for physical leasing promotions at car dealerships and bank branches have been rendered impossible.

As Sri Lanka faces the adverse effects of the COVID-19 pandemic which has largely incapacitated regular business functions, DFCC Bank has identified the increased use of digital channels by people to order goods and apply for services. Coupling this with the need of the people who are intending to buy a vehicle or upgrade their existing vehicle, the bank has effectively integrated it into their leasing program with the ‘DFCC Leasing Flash Promo’. People who are interested in availing this promotion can register by visiting the DFCC Bank website www.dfcc.lk. The promotion is set to take place on the 30th of July 2021, with registered customers being able to avail a 0.5% interest reduction if they apply for a DFCC leasing facility within 60 days from the promotion date.

With over 3 decades of unparalleled service in the leasing business, DFCC Bank has positioned itself as a fully geared leader in meeting the leasing requirements of the nation. DFCC Leasing actively caters to the corporate and SME sector, fixed income earners, professionals, and entrepreneurs, allowing for the leasing of unregistered/registered motor cars, SUVs, vans, three-wheelers, light trucks, construction vehicles, machinery & equipment etc. DFCC Bank’s Leasing product is teeming with range of key benefits such as guaranteed personalized service, flexible repayment plans structured to suit individual needs, zero down payments, minimum documentation, attractive rate of interest coupled with a speedy service, easy access through a 139 branch network around the island, and professional leasing advice from an experienced team. For further details regarding the product, readers are encouraged to visit the DFCC Bank Leasing web page, which is also equipped with a ‘Lease Calculator’ which helps to calculate your monthly payments.

For more details: https://www.dfcc.lk/promotions/dfcc-leasing-flash-promo/

 

About DFCC Bank

DFCC Bank is a full-service Commercial Bank with a legacy of 65 years as one of Sri Lanka’s foremost financial conglomerates offers a gamut of commercial and development banking services. The Bank was ranked amongst Business Today’s Top 30 Corporates in Sri Lanka and was also positioned amongst Brand Finance’s Top 100 Most Valuable Brands, 2021.  DFCC Bank is rated [SL] AA- Stable by ICRA Lanka Limited and A+ (lka) Stable by Fitch Ratings Lanka Limited.

Post Views: 5
Previous Post

ඉන්දිය ක්‍රිඩකයෙකුට කොරෝනා .. තරඟය කල් යයි

Next Post

සුව සැරියේ පස්වන සංවත්සරයට සුදර්ශනීත් හර්ෂත් සුභ පතයි

editor

editor

Next Post

සුව සැරියේ පස්වන සංවත්සරයට සුදර්ශනීත් හර්ෂත් සුභ පතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved