27 April 2024
#ක්‍රීඩා

ඉන්දිය ක්‍රිඩකයෙකුට කොරෝනා .. තරඟය කල් යයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) පැවැත්වීමට නියමිතව තිබු විස්සයි-20 ක්‍රිකට් තරගය හෙට දිනයට කල්දමා තිබේ.

ඒ ශ්‍රී ලංකා සංචාරක නිරතවෙමින් සිටින ඉන්දීය කණ්ඩායමේ ‍ක‍්‍රීඩක ක‍්‍රරුනාල් පාණ්ඩයාඩ කොරෝනා ආසාදනය වීම හේතුවෙනි.

කෙසේ වෙතත් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන්ට සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රතිඵල මත හෙට දිනයේ දී දෙවන 2020 පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් නිරෝධායන යොමු කර ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *