• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුරකථන ඇමතුම් සහ පණිවිඩ මගින් සිදුකරන හිරිහැර දැන් නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්

29 April 2026
in දේශීය, පුවත්
දුරකථන ඇමතුම් සහ පණිවිඩ මගින්  සිදුකරන හිරිහැර දැන්  නීතියෙන් දඬුවම් ලැබිය හැකි  වරදක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පුද්ගලික දුරකථන අංක අවභාවිත කරමින් සිදුකරන ඩිජිටල් හිරිහැර කිරීම් ඉහළ යාමත් සමඟ, එවැනි ක්‍රියාවලට එරෙහිව පවතින නීතිමය ආරක්ෂාව පිළිබඳව පොලීසිය මහජනතාව දැනුවත් කර තිබේ. 2024 අංක 39 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනතේ 32 වැනි වගන්තියට අනුව, සාධාරණ හේතුවක් නොමැතිව කෙනෙකුට කරදරයක් හෝ හිරිහැරයක් වන පරිදි නැවත නැවතත් දුරකථන ඇමතුම් ලබාදීම හෝ පණිවිඩ යැවීම දඬුවම් ලැබිය හැකි වරදකි. මීට අමතරව, යම් පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් ඔහුගේ කැමැත්තකින් තොරව සමාජ මාධ්‍ය ජාලවල හෝ වෙනත් ස්ථානයක ප්‍රසිද්ධ කිරීම ද මෙම නීතිය යටතේ වරදක් ලෙස සැලකේ.
මෙම වැරදි සඳහා වරදකරු වන පුද්ගලයෙකුට රුපියල් 100,000 නොඉක්මවන දඩයක් නියම කළ හැකි අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස හයක දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය. තවද, අදාළ වරද සිදුකිරීමට භාවිතා කළ දුරකථන මාර්ගය විසන්ධි කිරීමට ද බලධාරීන්ට බලය පවතී. මෙවැනි හිරිහැරයන්ට ලක්වන පුද්ගලයින්ට ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානයට පැමිණිලි කර නීතිමය සහනයක් ලබාගත හැකි බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 2
Previous Post

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොව පුරා රැගෙන ගිය “එහිපස්සිකෝ” සාම චාරිකාව ජනාධිපති කාර්යාලයෙන් නිමාවූ හැටි මෙන්න

Next Post

වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් සිදුවූ මහා පරිමාණ මත්පෙති ජාවාරමක් මාතරදී කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තාක්ෂණික සංඥා මත පදනම්ව  යුරෝ මුදල් ඒකකය  ශක්තිමත් වෙයි

තාක්ෂණික සංඥා මත පදනම්ව යුරෝ මුදල් ඒකකය ශක්තිමත් වෙයි

29 April 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය  යළිත් දැඩි අවදානමක?  වෛද්‍යවරුන් සියලු දෙනාටම  රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

මාර්ග සංවර්ධන අධිකාරියේ  කොන්ත්‍රාත්කරුවන්ට සිදුකළ  අනුපිටපත් ගෙවීම් පිළිබඳ  රජය පිළිගනී

මැදපෙරදිග මුහුදේ දැඩි  නොසන්සුන්තාවයක්   අමෙරිකානු මැරීන් භටයින්  වාණිජ නෞකාවකට කඩා වදියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තාක්ෂණික සංඥා මත පදනම්ව  යුරෝ මුදල් ඒකකය  ශක්තිමත් වෙයි

තාක්ෂණික සංඥා මත පදනම්ව යුරෝ මුදල් ඒකකය ශක්තිමත් වෙයි

29 April 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය  යළිත් දැඩි අවදානමක?  වෛද්‍යවරුන් සියලු දෙනාටම  රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය යළිත් දැඩි අවදානමක? වෛද්‍යවරුන් සියලු දෙනාටම රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved