• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උසස් පෙළ විභාග කාලසීමාවේ ආපදා දැනුම්දීමට විශේෂ දුරකථන අංක 5ක් හඳුන්වා දෙයි

6 August 2026
in දේශීය, පුවත්
උසස් පෙළ විභාග කාලසීමාවේ  ආපදා දැනුම්දීමට  විශේෂ දුරකථන අංක 5ක්  හඳුන්වා දෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා නව දුරකථන අංක 5ක් හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර ඇත්තේ, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ එක්ව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. විභාග ආරම්භයට පෙර සිට විභාගය අවසන් වී දිනක් ගත වන තුරු මෙම සැලසුම ක්‍රියාත්මක වේ.
පවතින අයහපත් කාලගුණය හෝ වෙනත් හදිසි ආපදා තත්ත්වයක් හේතුවෙන් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම, ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීම සහ විභාග රාජකාරි සඳහා සහභාගී වන නිලධාරීන්ගේ කටයුතු පහසු කිරීම සඳහා මෙමඟින් පුළුල් පහසුකම් සැලසේ. විභාග දිනයට පෙර දින මෙම නව දුරකථන අංක 5 ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සාමාන්‍ය 117 හදිසි ඇමතුම් අංකය ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
මීට අමතරව, කාලගුණික හා තාක්ෂණික තොරතුරු වාර්තා පැය 3කට හෝ 6කට වරක් ලබාදීමටත්, විභාග කාලසීමාව පුරා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව අඛණ්ඩ මෙහෙයුම් පවත්වාගෙන යාමටත් නියමිතය.
Post Views: 2
Previous Post

කුඩුකාරයන්ගේ හා ගණිකාවන්ගේ අබේසිංහාරාම මාර්ගයේ තිප්පොළ ගිනි ගනී!

Next Post

ඩෙංගු එන්නතට අනුමැතිය!

Editor TTV News

Editor TTV News

Next Post
උසස් පෙළ විභාග කාලසීමාවේ  ආපදා දැනුම්දීමට  විශේෂ දුරකථන අංක 5ක්  හඳුන්වා දෙයි

ඩෙංගු එන්නතට අනුමැතිය!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026

Recent News

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට  ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ලෝකයෙන් ඉහළ ඉල්ලුමක්

30 August 2026
දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

දරුවන්ගෙන් අඩකට මුඛ රෝග…

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හූ කියා, විසිල් ගසා, අප්පුඩි ගසමින් උතුම් දළදා පෙරහැරත්, ජනතාවත් අපහසුතාවක් කරමින් නව පරපුරේ බෞද්ධ පුත්තු කෑ ගහලා!

30 August 2026
හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

හක්ගලට එන අයට අලුත්ම අත්දැකීමක්

30 August 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved