• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මෙරට අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් පාකිස්තානු මහකොමසාරිත් අතර සාකච්ඡා

29 September 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර දිගුකලක් පුරා පවත්නා සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉදිරියේ දී පියවර රැසක් ක්‍රියාවට නංවන බව පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක්(Muhammad Saad Khattak) මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අතර ඊයේ (28) පැවැති විශේෂ හමුවකදිය.

මෙහිදී අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව පොදු උනන්දුවක් දක්වන මාතෘකා කිහිපයක් සාකච්ඡාව කල අතර එහිදී උසස් හා කාර්මික අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත්ව පවත්වා ගතයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා එකඟ වූහ.

පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර දිගුකලක් පුරා පවත්නා සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉදිරියේ දී පියවර රැසක් ක්‍රියාවට නංවන බව ද මහකොමසාරිස්වරයා පැවසීය. මෙරට ප්‍රථම වතාවට පකිස්තාන් ආදි විද්‍යාර්ථීන්ගේ දිනය (Alumni Day) එළඹෙන ඔක්තෝබර් මස 07 වැනි දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විමට කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ඇරයුම් කරන ලද බව ද මෙහි දී සිහිපත් කළේය.

ඉදිරි වසර පහ ඇතුළත ශ්‍රී ලංකා පකිස්තානු පදනම යටතේ මෙරට සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය සඳහා අමතර ශිෂ්‍යත්ව 1000ක් පිහිටුවීමට ද මෙහි දී එකඟතාව පළ කෙරිණි. පකිස්තාන සිසුන් තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට කටයුතු යොදන බව ද, කොවිඩ් තත්ත්වයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරය නැවත යථාතත්ත්වයට පත්කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ ප්‍රමුඛ අවධානය යොමුව ඇති බැවින් විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල් අතර ඒ සඳහා මනා සහයෝගිතාවක් ගොඩනැංවීමට පියවර ගත යුතු බව ද මෙහි දී සාකච්ඡා විය.

එමෙන් ම ඉදිරියේ දී මෙරට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ ද මනා සම්බන්ධතාවක් පවත්වා ගනිමින් දෙරට අතර සහයෝගිතාව වැඩිදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යවරයා, පකිස්තානු මහකොමසාරිස්තුමන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම අවස්ථාවට පකිස්තානු – ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ටන්වීර් අහ්මඩ් (Tanvir Ahmad), මාධ්‍ය සම්බන්ධීකාරක කල්සූම් කයිසර් (Kalsoom Qaiser), උප ලේකම් අයේෂා අබුබකර් ෆාහඩ් (Ayesha Abu Bakr Fahad), මුහම්මඩ් අක්‍රම් (Muhammad Akram) අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 1
Previous Post

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

Next Post

තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සඳහා සම්බන්ධීකරණ ඒකකයක් සෙත්සිරිපායේදී

editor

editor

Next Post

තාක්ෂණ, පර්යේෂණ හා නවෝත්පාදන සඳහා සම්බන්ධීකරණ ඒකකයක් සෙත්සිරිපායේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved