• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරු සෝබනකාරයින්ට තවදුරටත් ඇන්දවෙන්න නම් එපා – විපක්ෂ නායක සජිත්

5 February 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ සමහර මිනිසුන්ට අවශ්‍ය වී ඇත්තේ බොරු සෝබනකාරී වැඩ, බොරු සැනකෙළි, ලස්සන වචන බවත්, තවදුරටත් විවිධ ඇන්දවීම්වලට ලක් නොවන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (4) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 85 වැනි අදියර යටතේ ගාල්ල බලපිටිය රේවත ජාතික පාසලට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

රට මේ වන විට පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සාම්ප්‍රදානුකූල රාමුවෙන් පිට පැන්න අලුතින් හිතන වැඩපිළිවෙළක් රටට අවශ්‍ය බවත් අපේ රට මේ වන විට ඇ. ඩොලර් බිලියන 90ක් ණය ගෙවිය යුතු බවත් මේ ණය ගෙවන තුරු අප රට හදුන්වන්නේ ණය ගෙවා ගත නොහැකි බංකොලොත් රටක් ලෙසත් එය ආඩම්බරයට කරුණක් නොව දුකට පත්විය යුතු කරුණක් බව හෙතෙම පැවසීය.

දේශපාලනඥයෝ ලෙස විවිධාකාර වූ දෙස් විදෙස් සභාවලට සහභාගී විමේදී සෑම අවස්ථාවකම අරමුණ වන්නේ එම සභාවල බුද්ධිය හා දැනුම කේන්ද්‍ර කර ගෙන කැපී පෙනීම සහ ඉස්මතු වීම වුවත් ශ්‍රී ලංකාවේ සමහර පුද්ගලයන් එයට කැමති නොවන බවත් අලුත් දෙයක් දියුණු වැඩක් කරන්න ප්‍රගතියක් ලබන්න ඔවුන්ට අවශ්‍ය නොවන බවත් පැරණි යුගයේ ලතවීම ඔවුන්ගේ අපේක්ෂාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Post Views: 1,013
Previous Post

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම දෙරට අතර ආර්ථික හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක්

Next Post

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි ..හැමදාම වැඩ කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි – ඇමැති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි ..හැමදාම වැඩ කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved