• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තිරිගු පිටි හිගය නිසා මාතලේ වතු කම්කරුවෝ පිඩාවට

6 September 2022
in දේශීය

තිරිගු පිටි ඉහළ යැමත් සහ පිටිවල පවතින හිගය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාව පිඩාවට පත්ව ඇති බව වතු ජනතාව පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල,රත්තොට,අඹන්ගගකෝරලය වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් වතු ජනතාව ජිවත්වන අතර පවතින අර්බුද හමුවේ ඔවුන් දැඩි ලෙස පිඩාවට පත්ව ඇති බවද ඔවුන් පවසයි.

මේ වන විට ඉන්දියාවෙන් ආනයනය කරන තිරිගු පිටිවල මිල අධීක ලෙස ඉහළ යැම නිසා මෙම තත්වය උද්ගත වි ඇති බවත් වතුකරයේ ඇති වෙළදසැල්වල හා අනෙකුත් ප්‍රදේශවල තිරිගු පිටි විශාල හිගයක් ඇති බවත් තිබෙන වෙළදසැල්වල පිටි මිල අධීක ලෙස ඉහළ මිලක් ගන්නා බවද වතු ජනතාව පවසයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 5
Previous Post

උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය – අධ්‍යාපන අමාත්‍යංශය

Next Post

ආණ්ඩුව ශක්තිමත් කරන්න ජනපති රනිල්ට පොහොට්ටුවේ සහාය – රෝහිත අබේගුණවර්ධන

editor

editor

Next Post

ආණ්ඩුව ශක්තිමත් කරන්න ජනපති රනිල්ට පොහොට්ටුවේ සහාය - රෝහිත අබේගුණවර්ධන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved