• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක් සීනි දෙන්න පරිස්සම් වන්න

ඩිමෙන්ශියා අවදානම ගැන විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

31 July 2026
in දේශීය, පුවත්
දරුවන්ට වයස අවුරුදු 2 වන තෙක්  සීනි දෙන්න පරිස්සම් වන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දරුවෙකුගේ ජීවිතයේ පළමු වසර දෙක තුළ සීනි පරිභෝජනය දැඩි ලෙස සීමා කිරීම, අනාගතයේදී ඩිමෙන්ශියා (මතක ශක්තිය හීනවීම) වැනි රෝග තත්ත්වයන් සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම අවම කර ගැනීමට සහ මොළයේ සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කිරීමට හේතු වන බව නවතම විද්‍යාත්මක අධ්‍යයනයක් පෙන්වා දෙයි.
මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් රාජධානියේ සීනි සලාකනය හදිසියේ අවසන් වූ අවස්ථාව ස්වාභාවික අත්හදා බැලීමක් ලෙස යොදාගෙනය. එම කාලය තුළ කුඩා කාලයේදී සීනි පරිභෝජනයට සීමා පැනවූ පුද්ගලයන්ගේ වැඩිහිටි වියේ සෞඛ්‍ය තත්ත්වය සහ පසුව නිදහසේ සීනි පරිභෝජනය කළ පරම්පරාවල සෞඛ්‍ය තත්ත්වය සංසන්දනය කරමින් මෙම නිගමනයට එළඹ ඇත.
ළදරු වියේදී සීනි අධික ලෙස පරිභෝජනය කිරීම ජීවිතයේ පසුකාලීනව දියවැඩියාව, අධි රුධිර පීඩනය මෙන්ම සංජානන දුර්වලතා සහ ඩිමෙන්ශියා රෝගය වැළඳීමේ ප්‍රවණතාව ඉහළ නැංවීමට සෘජුවම බලපාන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව, දරුවන්ගේ අනාගත සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් වයස අවුරුදු දෙකට අඩු කුඩා දරුවන්ට සීනි හෝ සීනි සහිත ආහාර ලබාදීමේදී දෙමාපියන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවට විද්‍යාඥයින් මෙලෙස රතු එළි නංවා ඇත.
Post Views: 7
Previous Post

මානව ජාවාරම් මර්දනයට ඒකාබද්ධ ප්‍රවේශයක අවශ්‍යතාව ආරක්ෂක ලේකම් අවධාරණය කරයි

Next Post

බණ්ඩාරවෙල ගුරා පුංචි ගෑනු දරුවන්ට වල් මැසේජ් යවලා මාට්ටු!

Editor TTV News

Editor TTV News

Next Post
බණ්ඩාරවෙල ගුරා  පුංචි ගෑනු දරුවන්ට  වල් මැසේජ් යවලා මාට්ටු!

බණ්ඩාරවෙල ගුරා පුංචි ගෑනු දරුවන්ට වල් මැසේජ් යවලා මාට්ටු!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved