• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිනිස් ඡාවාරමට ගොදුරු මියන්මාරයේ සිර වී සිටින ශ්‍රී ලාංකීකයින් යළි මෙරට ගෙන්වීමට උත්සහා කරනවා – විදේශ කටයුතු අමාත්‍යංශය

24 February 2024
in දේශීය, පුවත්
මිනිස් ඡාවාරමට ගොදුරු මියන්මාරයේ සිර වී සිටින ශ්‍රී ලාංකීකයින් යළි මෙරට ගෙන්වීමට උත්සහා කරනවා – විදේශ කටයුතු අමාත්‍යංශය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයට රැගෙන යනු ලැබූ ශ්‍රී ලාංකිකයන් නැවත සියරට ගෙන්වා ගැනීමේ සියලු කටයුතු සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් ඉන් මුදා ගෙන, නැවත සියරට රැගෙන ඒම සඳහා අවශ්‍ය සියලු ප්‍රයත්න දැරීම විදේශ කටයුතු අමාත්‍යාංශය, මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව නොකඩවා කරයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නීත්‍යනුකූල රැකියා ලබා දෙන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් මෙම ශ්‍රී ලාංකිකයෝ මියන්මාරයේ මියවඩි ප්‍රදේශයේ බහුවිධ ස්ථානවල පවත්වාගෙන යන විවිධ අන්තර්ජාල වංචනික ක්‍රියාවල බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලැබ සිටිති.

ශ්‍රී ලාංකියන් මුදා ගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

ජාවාරම්කරුවන් විසින් සයිබර් අපරාධ ක්‍රියාවල බලහත්කාරයෙන් සේවයේ යොදවනු ලැබ ඇති ශ්‍රී ලාංකිකයන් පත්ව සිටින බැරෑරුම් තත්ත්වය කෙරෙහි මියන්මාර බලධාරීන්ගේ අවධානය නිරන්තරයෙන් යොමු කරවන මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද මෙම දුක්ඛිත තත්ත්වයෙන් වින්දිතයන් ගලවා ගැනීම පිණිස වහා පියවර ගන්නා ලෙසට බලධාරීන් උත්සුක කරවමින් සිටියි. මෙම පියවරවල ප්‍රතිඵලයක් ලෙස, හැකි තරම් ඉක්මනින් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් වින්දිතයන් ගලවා ගැනීම සඳහා තමන් පියවර ගන්නා බව මියන්මාර රජය සහතික වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් යූ.එල්. මොහොමඩ් ජවුහර් මහතා මෙම මස 22 වැනි දින කොළඹ සිටින මියන්මාර තානාපතිවරයා හමු වූ අතර, මියවඩි ප්‍රදේශයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගෙන නැවත සියරට එවීම පිණිස සහය ලබා දීමේ හදිසි අවශ්‍යතාව යළි අවධාරණය කළ බව විදේශ අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලාංකියන් මුදා ගැනීමේ කටයුත්ත සඳහා මියන්මාර රජය ප්‍රයත්න දරමින් සිටින අතර, දැනට එම ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතු කොට ගෙන, අදාළ ප්‍රදේශයට ප්‍රවේශ වීමෙහිලා ඔවුන් දුෂ්කරතාවලට මුහුණ පා ඇති බව දැනුම් දී තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය ගැන සහතික වීම සඳහාත් ඔවුන් හැකි තරම් ඉක්මනින් ආරක්ෂිත ලෙස නැවත සියරට එවීම සඳහාත් විදේශ කටයුතු අමාත්‍යාංශය අසල්වැසි අග්නිදිග ආසියාතික රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කරයි. මෙම ජාවාරමේ ගොදුරු බවට පත්ව ඇති සෙසු ජාතික පුද්ගලයන්ගේ රටවල් සමඟ කටයුතු කිරීමේ හැකියාවද අමාත්‍යාංශය සොයා බලමින් සිටියි.

මේ අතර, මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත් වූ ශ්‍රී ලාංකිකයන් මුදාගෙන නැවත සියරට ගෙන්වා ගැනීමේ ක්‍රියා පරිපාටියේදී සහය දෙන බවට පොරොන්දු වමින් එම වින්දිතයන්ගේ පවුල්වලින් මුදල් එකතු කිරීමේ කටයුත්තෙහි ඇතැම් පුද්ගලයන් නිරත වී සිටින බව දැනගන්නට තිබේ. එවැනි පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී දැඩි ලෙස ප්‍රවේසම් වන ලෙස අමාත්‍යාංශය එම පවුල්වලින් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ බලධාරීන් සමඟ නිරන්තරව සම්බන්ධ වී කටයුතු කරන අතර, එය මියන්මාර රජයේ බලධාරීන් සමඟ සමීප සහයෝගයෙන් හා නිරන්තර සම්බන්ධතාවෙන් යුතුව, මියන්මාරයේ මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගෙන ඔවුන් ආරක්ෂිතව නැවත සියරට ‌ගෙන්වා ගැනීම සඳහා සියලු මං සොයා බලමින් සිටින බවට සහතික වෙයි.

Post Views: 10,238
Previous Post

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර – ජනාධිපති ලේකම්

Next Post

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක්

editor ttvnews

editor ttvnews

Next Post
ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved