• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

4 November 2020
in දේශීය

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපතිවරයායි.

නව ගුවන්හමුදාපතිවරයා ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා පෙන්වූ නිලධාරියෙකි.

1990 වසරේදී සුපර් සොනික් F7 සහ 1995 දී කෆීර් ජෙට් යානා දිවයිනට ගෙන ආ නියමුවෙකු හා කෆීර් ජෙට් බලගනයේ අණදෙන නිලධාරියා ලෙස ද සුදර්ශන පතිරණ මහතා කටයුතු කර තිබේ.

ධූරයට පත්වීමෙන් පසු ගුවන් හමුදාපතිවරයා සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා හමු වූ අතර සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු විය.

 

Post Views: 8
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 8266 දක්වා ඉහලට

Next Post

කොවිඩ් මර්දනය සඳහා සැකසුණු “සුවෙන් සිටිමු” ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි

editor

editor

Next Post

කොවිඩ් මර්දනය සඳහා සැකසුණු “සුවෙන් සිටිමු” ඩිජිටල් ව්‍යාපෘතිය ජනපතිට හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved