• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැරයන්ට සහ කොස්තාපල්ට ගහපු හිටපු OICට මාස 9ක සිර දඬුවමක්!

14 July 2026
in දේශීය, පුවත්
සැරයන්ට සහ කොස්තාපල්ට ගහපු හිටපු OICට මාස 9ක සිර දඬුවමක්!
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටියදී පොලිස් සැරයන්වරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධියකට වරදකරු වූ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් තේමිය සේනාරත්න මහතාට මීගමුව පුර්වගාමී මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා අද (14) මාස 09ක සිර දඬුවමක් වසර පහක කාලයකට අත්හිටුවමින් නියෝග කළේය.
මීට අමතරව, අගතියට පත් පොලිස් කොස්තාපල්වරයාට රුපියල් ලක්ෂ 05ක සහ පොලිස් සැරයන්වරයාට රුපියල් ලක්ෂ හතහමාරක වන්දියක් ගෙවීමට ද අධිකරණය නියම කළ අතර, එම වන්දි මුදල නොගෙවන්නේ නම් අමතර වසරක සිර දඬුවමක් විඳීමට සිදුවන බවද දැනුම් දෙන ලදී. මෙම නඩුවේ චෝදනා තුනකටම විත්තිකරු වරදකරු කරමින් අධිකරණය ඉකුත් ජුනි 16 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
Post Views: 6
Previous Post

ව්‍යාපෘති පරක්කුයි… බිල් වැඩියි…

Next Post

කොළඹේ ප්‍රශ්න එක මේසයට…

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹේ ප්‍රශ්න එක මේසයට…

කොළඹේ ප්‍රශ්න එක මේසයට...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved