පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක ෂහීඩ් අෆ්රිඩි හට තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔහු සිය ට්ටවිර් ගිණුමේ සටහනක් තබා තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ 40 වන වියේ පසුවන අෆ්රිඩි එහි සඳහන් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට තමා අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.