• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවේ කොරෝනා මරණ 4 යි : මාධ්‍ය සඳහා නිර්ණායකත් එයි

3 April 2020
in දේශීය

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම 4 වන මරණය ඊයේ (02) සවස වාර්තා විය.

ඒ 58 වියැති අයෙකු වන අතර IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර නිව්මෝනියාව උත්සන්න වී මරණය සිදු වී ඇති බව කියවේ.

එසේම මේ වන විට මෙරට corona  ආසාදිතයන්  151 ක් වාර්තා වී ඇත. 

තව ද කොරෝනා වෛරසය  සම්බන්ධව  මාධ්‍ය වාර්තා පළ කිරීමේ දී අනුගමනය කළ යුතු  නිර්ණායක පෙළක් හඳුන්වා දීමට රජය කටයුතු කර ඇත.

එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් කර තිබේ.

කරුණු අටකින් සමන්විත එම මාධ්‍ය නිර්ණායක ඇතුළත් නිවේදනය පහත දැක්වෙයි.

media 41

Post Views: 17
Previous Post

අකුරණ රෝගීන් සමග සම්බන්ධයක් තිබුණේ නම් ඉදිරිපත් වෙන්න

Next Post

කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දිය යුතුයි – මහබැංකු අධිපති

editor

editor

Next Post

කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දිය යුතුයි - මහබැංකු අධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved