ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධින කටයුතු කරන බව දැනුම් දෙයි.
එසේම රාජ්‍ය අමාත්‍ය ධුර දැරු දුමින්ද දිසානායක, ප්‍රියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න යන මහත්වරුන සිය ධුරවලින් ඉවත් විය.
ඒ අනුව පාර්ලිමේන්තු නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 ක් හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ස්වාධින කටයුතු කරනු ඇත.