27 April 2024
#දේශීය

නිදහස් පක්ෂය ආණ්ඩුව අතහරි.. රාජ්‍ය ඇමැති ධුරවලිනුත් ඉවත් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධින කටයුතු කරන බව දැනුම් දෙයි.

එසේම රාජ්‍ය අමාත්‍ය ධුර දැරු දුමින්ද දිසානායක, ප්‍රියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න යන මහත්වරුන සිය ධුරවලින් ඉවත් විය.

ඒ අනුව පාර්ලිමේන්තු නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 14 ක් හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ ස්වාධින කටයුතු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *