27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව අද රැස්වෙයි .. නියෝජ්‍ය කථානායක සියඔලාපිටිය අස්වෙයි

රටේ ඇතිව ඇති අර්බුධකාරි තත්ත්වය මැද තීරණාත්මක පාර්ලිමේන්තු සැසිය අද (05) රැස්වෙයි. එය පසුගිය පළවෙනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් අදට නියමිත න්‍යාය පත්‍රය සකස්කර තිබුණි.

මෙහිදී පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධයෙන් විපක්ෂය යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉවත්ව ඇත දැනුම් දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *