• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙනත් රජයක් තිබුණා නම් අද ජනතාව තෙල් පෝලිම්වල

නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ

16 March 2026
in දේශීය, පුවත්
වෙනත් රජයක් තිබුණා නම් අද ජනතාව තෙල් පෝලිම්වල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජයේ නිසි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට ඉඩ නොතබා පාලනය කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. අද (16) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වෙනත් රජයක් බලයේ තිබුණේ නම් පවතින ගෝලීය තත්ත්වය හමුවේ මෙරට ජනතාවට අද වන විටත් ඉන්ධන පෝලිම්වල ලගින්නට සිදුවන බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ඉදිරි අගෝස්තු මාසය දක්වා රටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් මේ වන විටත් ලබා දී අවසන් බැවින්, ඉන්ධන හිඟයක් පිළිබඳව ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නොමැති බවයි. රජය ඉතා ශක්තිමත් කළමනාකරණ පිළිවෙතක් අනුගමනය කරමින් ජනතාවට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැලසීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු මෙහිදී පවසා සිටියේය.
Post Views: 6
Previous Post

කොළඹ වරායේ ප්‍රධාන නෞකා අංගනයක බහුතර අයිතිය ඉන්දීය සමාගමක් අතට

Next Post

රතු මුහුදේ ඇමරිකානු නෞකාවට සහය දෙන මධ්‍යස්ථාන ඉලක්ක කරනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පෙර පාසල් හා  දිවා සුරැකුම් මධ්‍යස්ථාන  ලියාපදිංචියට  නව මාර්ගගත ක්‍රමවේදයක්

1 May 2026
ජනතාවගේ ජෛවමිතික දත්ත  ඉන්දියානු සමාගමකට දීමේ  සැලසුමක් ගැන  වසන්ත මුදලිගේගෙන් හෙළිදරව්වක්

ඇෆ්ගන් – පාකිස්තාන  සටන් විරාමය  බිඳවැටීමේ අවදානමක මිසයිල ප්‍රහාරයකින් 7ක් මියයයි

ඉරානයේ  හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පැමිණි  දේශ් ගරිමා තෙල් නැව  මුම්බායි වරායට ළඟා වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතාවගේ ජෛවමිතික දත්ත  ඉන්දියානු සමාගමකට දීමේ  සැලසුමක් ගැන  වසන්ත මුදලිගේගෙන් හෙළිදරව්වක්

ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියානු සමාගමකට දීමේ සැලසුමක් ගැන වසන්ත මුදලිගේගෙන් හෙළිදරව්වක්

1 May 2026
ඇෆ්ගන් – පාකිස්තාන  සටන් විරාමය  බිඳවැටීමේ අවදානමක මිසයිල ප්‍රහාරයකින් 7ක් මියයයි

ඇෆ්ගන් – පාකිස්තාන සටන් විරාමය බිඳවැටීමේ අවදානමක මිසයිල ප්‍රහාරයකින් 7ක් මියයයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved