• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් විදෙස්

G20 සමුළුවට සහභාගීවීමට ඉන්දිය අගමැති මෝදි ජපානයට

27 June 2019
in විදෙස්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

G20 සමුළුවට සහභාගීවිම සඳහා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපානයට ගොස් ඇත. ජපානයේ සිටින ඉන්දියානු ප්‍රජාවේ සාමාජිකයන් විසින් අග්‍රාමාත මෝදිව උණුසුම් පිළිගැනීම් කර තිබේ.

6 වන G20 සමුළුව ජුනි 28 සිට 29 දක්වා ඔසාකාහිදී පැවැත්වේ.එයට ලොව සිටින බලවත් රාජ්‍යයන් වල රාජ්‍ය නායකයින් සහභාගී වනු ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සමුළුවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු බොහෝ ලෝක නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

G20 සමුළුව සහභාගී වන මෝදී අග්‍රාමාත්‍යවරයා සිය රටේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ රටට ඇති විය හැකි ත්‍රස්තවාදී අභියෝගයන් හා එයට මුහුණ දීම සඳහා සිදු කරනු ලබන උත්සාහයන් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් දැනුවත් කිරීම් සිදු කරනු ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Post Views: 9
Previous Post

මිල්කෝ අලෙවිය මිලියන 900 පනී

Next Post

අතිනවීන සුඛෝපභෝගි බස්රථ අග්‍රාමාත්‍යවරයා අතින් ලංගමට  

editor

editor

Next Post

අතිනවීන සුඛෝපභෝගි බස්රථ අග්‍රාමාත්‍යවරයා අතින් ලංගමට  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved