ගිනිගත්හේන සහ නාවලපිටිය ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ රඹුක්පිටිය ප්‍රදේශයෙන් මාර්ගයේ කොටසක් අද (03) දින නායයාමට ලක්ව තිබේ.
පවතින මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ ස්ථානයේ රථවාහන ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීමට පියවර ගෙන ඇත.
Post Views: 2