• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උපාධිධාරින් ජනතාවටත් හිසරදයක්

12 July 2018
in ක්‍රීඩා

රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ගැටලූව මෙතෙක් පැවති සෑම ආණ්ඩුවකටම හිසරදයක් වුනා වගේම ජනතාවටත් උපාධිධාරීන්ටත් එය හිසරදයක් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (12) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී හදුන්නෙත්ති මහතා කියා සිටියේ “ රටේ ජාතික ආදායමින් විශාල පංගුවක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරනවා. පළමු වසරේ සිට 13 වසර දක්වාත් ඉන් පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා වසර 4ක් හෝ 5ක් දෙමව්පියන් පුද්ගලිකවත් ආණ්ඩුවක් ලෙස ජනතා බදු මුදලූත් වියදම් කරනවා. කලා වානිජ උපාධිධාරියෙක් සඳහා ආණ්ඩුව රු. ලක්‍ෂ 10කට අධික මුදලකුත් වෛද්‍ය සහ ඉංජිනේරු උපාධිධාරීන් සඳහා රු. ලක්‍ෂ 15කට අධික මුදලකුත් ආණ්ඩුව වැය කරනවා. එවැනි මුදලක් වැය කරලා උපාධියක් ලබාගන්නා තරුණයින්ගෙන් රටට ප‍්‍රතිලාභයක් ලබාගැනීමේ වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. නමුත් දැන් ආණ්ඩුවටත් උපාධිධාරියාටත් උපාධිය හිසරදයක් බවට පත්වෙලා. රැකියා ඉල්ලන එක ආණ්ඩුවට වදයක් වෙලා. අද උපාධිධාරීන්ට සත්‍යග‍්‍රහයක්, උපවාසයක්, උද්ඝෝෂණයක් නොකර රැකියාවක් ලබාගත නොහැකි තත්වයකට පත්වෙලා. ආණ්ඩුව කියන්නේ උපාධිධාරීන් ආණ්ඩුවෙක් රැකියා බලාපොරොත්තු වීම වරදක් කියා“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

Post Views: 9
Previous Post

අනුරාධපුරයට අවුරුදු 5 ක සැලැස්මක්

Next Post

ජනපතිව ශක්තිමත් කරනවා

editor

editor

Next Post

ජනපතිව ශක්තිමත් කරනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved