• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් මිලියන 150ක නවීන යන්ත්‍රෝපකරණ සමඟ හලාවත වැවිලි සමාගම නව යුගයකට

6 August 2026
in දේශීය, පුවත්
රුපියල් මිලියන 150ක  නවීන යන්ත්‍රෝපකරණ සමඟ  හලාවත වැවිලි සමාගම  නව යුගයකට
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැවිලි කර්මාන්තය නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින්, “තාක්ෂණ සහ ශ්‍රම ශක්තියෙන් අනාගත දිනන හලාවත වැවිලි සමාගම” වැඩසටහන යටතේ හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ නිල වශයෙන් බෙදාදීම පලුගස්වැව වතු කලාපයේදී සිදු කෙරිණි.
මෙහිදී රුපියල් මිලියන 150කට අධික වටිනාකමකින් යුත් ජල බවුසර් 22ක්, ට්‍රැක්ටර් 27ක්, ට්‍රැක්ටර් ටේලර් 13ක්, අත් ට්‍රැක්ටර් 10ක්, අත් ට්‍රැක්ටර් ටේලර් 7ක්, තණකොළ කපන යන්ත්‍ර 31ක්, යාන්ත්‍රික කියත් යන්ත්‍ර 2ක්, වල් කපන යන්ත්‍ර 14ක්, රොටාවෙටර් යන්ත්‍ර 4ක් සහ ඩිස්ක් හැරෝ යන්ත්‍ර 10ක් ඇතුළු නවීන කෘෂි යන්ත්‍රෝපකරණ තොගයක් හලාවත වැවිලි සමාගමේ වතු කලාප වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
වතු අංශයේ යාන්ත්‍රිකකරණය ප්‍රවර්ධනය කිරීම, ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණය ඔස්සේ වැවිලි කර්මාන්තය අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි පරිදි යාවත්කාලීන කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මෙම අවස්ථාව සඳහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභේරත්න, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වතු කළමනාකරුවන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 9
Previous Post

ඩෙංගු එන්නතට අනුමැතිය!

Next Post

මදුරුවන් ඔබවම වැඩිපුර දෂ්ට කරන්නේ ඇයි?

Editor TTV News

Editor TTV News

Next Post
මදුරුවන් ඔබවම  වැඩිපුර දෂ්ට කරන්නේ ඇයි?

මදුරුවන් ඔබවම වැඩිපුර දෂ්ට කරන්නේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම  අවසන් අදියරේ

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම අවසන් අදියරේ

9 August 2026
රුසියාවේ සටන් වැදීම සඳහා  උතුරු කොරියානු හමුදා  50,000ක් යෙදවීමට සූදානම්

රුසියාවේ සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා 50,000ක් යෙදවීමට සූදානම්

9 August 2026
ගාසා තත්ත්වය සම්බන්ධයෙන්  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලකුණු 15ක  සාම සැලැස්ම ඊශ්‍රායලය  ප්‍රතික්ෂේප කරයි

ගාසා තත්ත්වය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලකුණු 15ක සාම සැලැස්ම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

9 August 2026
ස්වදේශික ප්‍රජාවට  නීතිමය හැඳුනුම්පත් ලබාදීමට  නව පියවරක්

ස්වදේශික ප්‍රජාවට නීතිමය හැඳුනුම්පත් ලබාදීමට නව පියවරක්

9 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම  අවසන් අදියරේ

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ ඔමාන් ගිවිසුම අවසන් අදියරේ

9 August 2026
රුසියාවේ සටන් වැදීම සඳහා  උතුරු කොරියානු හමුදා  50,000ක් යෙදවීමට සූදානම්

රුසියාවේ සටන් වැදීම සඳහා උතුරු කොරියානු හමුදා 50,000ක් යෙදවීමට සූදානම්

9 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved