හම්බන්තොට වලව විශේෂ කලාපයේ අඟුණකොළපැලැස්ස ගෝඨයිම්බරගම ඩී. 5 ගැමුණු ගොවි සංවිධානයේ සාමාජිකයකු වන එස්. එල්. පියසේන මහතා තමන්ගේ කුඹුරෙන් 2026 යල් කන්නයේ වැඩිම අස්වනු නෙළා ගැනීමට සමත් වී ඇත.
ඒ අනුව ඔහු හෙක්ටයාර් එකකට මෙට්රික් ටොන් 12.5 ක අස්වැන්නක් ලබා ගැනීමට සමත්ව තිබේ.
Post Views: 1