27 April 2024
#දේශීය

විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් එක්ව ජනාධිපති ශ්‍රී ලංකාවේ කඳුකරයේ විශේෂ චාරිකාවක

මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් වෙනුවෙන් විශේෂ “ඇල්ල ඔඩිසි”චාරිකාවක් දේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංවිධානය කරනු ලැබීය.

මෙම ඇල්ල ඔඩිසි චාරිකාව ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට 75 වසරක් සැපිරීම සනිටුහන් කරමින් සංවිධානය කෙරුණි. එය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ කල්පවත්නා සබඳතා තවදුරටත් පිළිඹිබු කරයි.

මනරම් කඳුකරය නැරඹීම සඳහා සංවිධානය කෙරුණ මෙම චාරිකාව 2023 ජූලි 01 සිට 03 දක්වා සිදු කෙරිණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *