• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ වෘත්තීය ගැටළු පිළිබදව සෞඛ්‍ය ඇමැතිගේ අවධානය

22 November 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

එහිදී මහජන සෞඛ්‍ය පරික්ෂක වෘත්තියට හා පොදුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක සේවාවට බලපාන්නා වූ වෘත්තීය ගැටළු කිහිපයක් පිළිබදව සාකච්ඡා සිදු කරන ලදි.

මෙම සාකච්ඡාවේ දී මතු වූ කරුණු පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින්ට උපදෙස් ලබාදෙමින් කියා සිටියේ සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීන් එක්ව පවතින ගැටළු විසදා ගැනීමට කටයුතු කිරිම තුළින් සෞඛ්‍ය සේවාව නගා සිටුවිය හැකි බවත්, අළුතින් ගැටළු නිර්මාණය විමට ඉඩ නොදී දැනට පවතින ගැටළු නිරාකරණය කිරිමට මූලිකත්වය දිය යුතු බවයි.

තව ද සියළු වෘත්තීන් සමග සාමුහිකව සාකච්ඡා සිදුකරමින් තීන්දු තීරණ ගැනීමේ ඇති වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදි. විසදුම් ලබාදිය හැකි ගැටළු සදහා කෙටි කාලයක් තුල විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්, මාසයක් වැනි කාලයක් තුල නැවත මෙම සාකච්ඡාවේ ප්‍රගමනය පිළිබදව සොයාබැලිමට කටයුතු කරන බව ද කීය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු අතර, සැතපුම් කුලිය, ගමන්වියදම්, කාර්යාලදීමනා, නිල ඇදුම් දීමනා වර්ථමානයට ගැල‌පෙන ලෙස සංශෝධනය නොවීම, පරිපාලන බලය නොමැති අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තනතුරට පරිපාලන බලතල පවරමින් රැකියා විස්තරයක් (Job Description) නිකුත් කිරිම, රජයෙන් ලබාදී ඇති යතුරු පැදි ලියාපදිංචිය, රක්ෂණාවරණ මිලදී ගැනීම සහ පවරා ගැනීම සම්බන්ධ ගැටළු, දැනට යතුරු පැදි නොමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සදහා යතුරු පැදි ලබාදිම, මහජන සෞඛ්‍ය පරීක්ෂක අනමත තනතුරු සංඛ්‍යාව ඉහළ නැංවීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක තනතුර උසස්වීමේ තනතුරක් ලෙස ස්ථිපිත කිරිම සහ පුහුණුව ආරම්භ කිරිම, ආර්ථික අර්බුදය හමුවේ මහජන සෞඛ්‍ය ‌සේවා ආරක්ෂා කර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියනට 2022 වසරේ ඔක්තෝබර් මස සිට මාස 03 ක් සදහා UNISEF ආයතනයෙන් ලබාදුන් දීමනාව මේ දක්වා ලබානොදීම, විලවුන් උපකරණ සම්බන්ධව නව නීති සැකසීම සහ පවතින අනපනත්වල දඩමුදල් ඉහළ දැමීම යන තරුණු විය.

සැතපුම් කුලිය, ගමන්වියදම්, කාර්යාලදීමනා, නිල ඇදුම් දීමනා ඉල්ලීම් සාධාරන බැවින් ඒ පිළිබද අවධානය යොමු කර තීන්දු තීරණ ගැනීමට කෙටි කාලයක් ලබාදෙන ලෙසත්, යතුරු පැදි නොමැති කාර්ය මණ්ඩල සදහා යතුරු පැදි ලබාදීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසිය. තවද විලවුන් උපකරණ සම්බන්ධව නව නීති සැකසීම සහ පවතින අණපනත් සංශෝධනය පිළිබදව අවධානය යොමු කරන බව ද පැවැසීය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල යන මහත්ම මහත්මීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන සේවාවට අයත් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

ජනපති රනිල්ට සහාය නොදුන්නොත් වන්දි ගෙවන්න වෙන්නේ 225 දෙනාටයි – මන්ත්‍රී වජිර

Next Post

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

editor

editor

Next Post

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved