27 April 2024
#දේශීය

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (22) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මේ අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *