• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මල් ශාලාවක මුවාවෙන් කළ හෙරොයින් ජාවාරමක් හෙළිවෙයි මව සහ පුතා අත්අඩංගුවට

26 February 2026
in දේශීය, පුවත්
මල් ශාලාවක මුවාවෙන් කළ  හෙරොයින් ජාවාරමක් හෙළිවෙයි  මව සහ පුතා අත්අඩංගුවට
0
SHARES
55
VIEWS
Share on FacebookShare on Twitter
පානදුර උතුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල් ශාලාවක් පවත්වාගෙන යන මුවාවෙන් සිදුකරගෙන ගිය මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර උතුර පොලීසිය සමත්ව තිබේ. ඊයේ (25) පස්වරුවේ පොලීසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ මල් ශාලාවේ හිමිකරුගේ 39 හැවිරිදි පුත්‍රයා සහ ඔහුගේ 69 හැවිරිදි මවයි. වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි විමර්ශන සිදු කිරීමට පොලීසිය බලාපොරොත්තු වන අතර, ඔවුන් අද දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මල් ශාලාවක් වැනි පොදු ස්ථානයක් මුවාවෙන් මෙවැනි ජාවාරමක් පවත්වාගෙන යාම ප්‍රදේශවාසීන්ගේ දැඩි කතාබහට ලක්ව තිබේ.
Post Views: 60
Previous Post

නිවාස සඳහා රජයෙන් දෙන ලක්ෂ 10 ණයක් නොව ආධාරයක් – අමාත්‍ය වසන්ත සමරසිංහ

Next Post

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ සම්පත් මනම්පේරි රක්ෂිත බන්ධනාගාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉඩමක තිබී  ගිනි අවි, පතොරම් සහ තිත් මුව සමක් අත්අඩංගුවට

5 May 2026
හෙට සිට  දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

ඕස්ට්‍රේලියාව  දැඩි කළ වීසා නීති නිසා  ශ්‍රී ලංකා ශිෂ්‍ය වීසා  ප්‍රතික්ෂේප වීම් ඉහළට

මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක්  නිර්මාණය වී ඇත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉඩමක තිබී  ගිනි අවි, පතොරම් සහ තිත් මුව සමක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඉඩමක තිබී ගිනි අවි, පතොරම් සහ තිත් මුව සමක් අත්අඩංගුවට

5 May 2026
හෙට සිට  දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved