• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍යයට අවසර නැති පාර්ලිමේන්තුවට අගමැති මාධ්‍ය ආවේ කොහොමද? කිරිඇල්ල ප්‍රශ්ණ කරයි

21 April 2021
in දේශීය

පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුවට මාධ්‍යයට තහනම් කර තිබියදී කැමරාකරුවන් පාර්ලිමේන්තුවේ සිටින්නේ කෙසේ දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කිරිඇල්ල මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන් විසින් කැමරාකරුවන්ට කතා කිරීමේදී ඔවුන් දිව ගොස් ඇති බවයි. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් ඇති වුයේ කථානායකවරයාගේ අවසරය ඇතිව නොවේදැයි කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි.

එයට පිළිතුරු ලබා දුන් කථානායකවරයා පවසා සිටියේ සාමාන්‍ය මාධ්‍යයට අවසර නැති වුනාට ජනාධිපති මාධ්‍ය අංශයට සහ අගමැති මාධ්‍ය අංශයට අවසර ලබා දී ඇති බවයි.

නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්ණ කර සිටියේ පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමේදී එම කැමරාකරුවන් විසින් මන්ත්‍රීවරුන්ගේ රූපරාමු ගෙන ඇති බවයි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී පවසා සිටියේ පාර්ලිමේන්තුව කල් තැබීමේදී අග්‍රාමාත්‍යවරයා එහි සිටි බවයි.

කෙසේ වෙතත් ඕනෑම ආණ්ඩුවකදී ජනාධිපති හා අගමැති මාධ්‍ය අංශය පාර්ලිමේන්තුවේ ආවරණ කටයුතු සිදු කල බවයි. නමුත් විපක්ෂයට නම් තව ගොඩක් කල් ගත වෙයි එවැනි අවස්ථාවක් උදා කර ගැනීමට බව ජොන්ස්ටන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

නීති විරෝධී ධීවර කටයුතු මැඬලීමට නව යාන්ත්‍රණයක් සකසන බව ඇමැති ඩග්ලස් කියයි

Next Post

පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එනවා – අගමැති

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved