• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් ජනපති වෙන්න පුළුවන්නම් ඇයි අපිට බැරි ! මෛත්‍රිපාල සිරිසේන

2 September 2022
in දේශීය

බිංදුවට වැටුණු රනිල් වික්‍රමසිංහ මහතාට කුමන හෝ විදිහට ඉතාමත් කොටි කාලයකින් රටේ ජනාධීපති වෙන්න හැකි වු බවත් එසේනම් ඇයි අපිට ද කල නොහැකි දෙයක් නොමැති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර උත්සවය අමතමින් පවසා සිටියේ ඉදිරි කාලයේදී බොහෝ ඉක්මනින් කුමන හෝ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ලකුණු පහල වී ඇති බවයි.

එසේම ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් බිහි කිරීමට සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව හෙතෙම පැවසිය. වාමාංශික ප්‍රගතිශිලි පක්ෂ සමඟ සන්ධානගතව බිහි කිරීමට බලාපොරොත්තුවන සන්ධානයේ ශක්තිමත් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට පත් කල යුතු බව සිරිසේන මහතා කියා සිටියේය.

එසේම මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින නමුත් තම පක්ෂය සමගි ජනබලවේගයට අයටත් නොවන බව ද විපක්ෂයේ රාජකාරිය නිවැරදිව කටයුතු කරන බව ඔහු අනාවරණ කලේය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ජනාධීපති රනිල් වික්‍රමසිංහ හට ද තම පක්ෂය විසින් යෝජනා කරනු ලැබුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවිය යුතු නමුත් එම යෝජනාව මෙතෙක් ක්‍රියාත්මක නොවු බව සිරිසේන මහතා කියා සිටියේය.

එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිව පවතින ආණ්ඩුව තුල ඇමැති ධුර භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැති බව සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19
Previous Post

IMF එකට යන්න එපා කියන කාටවත් විකල්ප වැඩපිළිවෙළක් නෑ – මන්ත්‍රී ජගත්

Next Post

ගුරු ස්ථාන මාරුවිම් හා අනුයුක්ත අයදුම්පත් ගන්නේ නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

editor

editor

Next Post

ගුරු ස්ථාන මාරුවිම් හා අනුයුක්ත අයදුම්පත් ගන්නේ නෑ - අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved