• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෑස් වල අතරමැදි ආදායම යන්නේ කාගේ සාක්කුවටද?

17 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්ධන මෙන්ම ගෑස් මිල ඉහළ දැමීය යුතු බව ගෑස් සමාගම් රජයෙන් ඉල්ලා සිටි. එම සමාගම් ගෑස් මිල සංශෝධනය කිරීමේ අමාත්‍ය කමිටුවට එක්වෙමින් පවසා සිටියේ මිල රුපියල් 700 කින් ඉහල දැමිය යුතු බවයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එහිදී පවසා සිටියේ ගෑස් මිල රුපියල් 400 කින් පමණක් මිල වැඩි කිරීමට අවසර දිය හැකිව පවතිනු ඇති බවයි.

ජනතාවට මේ අවස්ථාවේදී තවත් බරක් පැටවිය නොමැති බව ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙහිදී පවසා ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කමිටුව මගින් ගෑස් මිල ඉහල යාම මෙන්ම එහි ඇති මාෆියාවක් සම්බන්ධයෙන් කතාබහ ලක් වි ඇති බව වාර්තා වේ.

ලාෆ් සමාගම සහ ලිට්රෝ සමාගම මෙරට ගෑස් සමාගම් දෙක වන අතර මෙම කමිටුවේදී ඔවුන් අනාවරණ කර සිටියේ මිල වැඩිනොකලොත් මසකට බිලියන 01 ක පාඩුවක් සිදු වන බවයි.

එසේම මෙරටට ගෑස් ගෙන්විමේදී අතමැදි පාර්ශවයට මසකට මිලියන රුපියල් 296 මුදලක් යන බවත් එම මුදල අඩු කල හොත් තමාන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට හැකියාවක් පවතින බව ගෑස් සමාගම් හිමියන් එම සාකච්ඡාවේදී පවසා තිබේ.

කෙසේ වෙතත් ගෑස් ගෙන්වීම රජය විසින් මහාභාණ්ඩාගාරය මගින් සිදු කලහොත් ගෑස් මිල ඉහළ දැමිමේදී ජනතාවට දැරීමට සිදුවන වියදම අඩු කල හැකි බව එම සමාගම් පවසා ඇත.

පෞද්ගලික සමාගමක් මගින් ඔවුන්ද ලාභයක් තබා ගෙන වැඩිමිලට ගෑස් ලබා දීම හේතුවෙන් තම සමාගමටද ගෑස් ඉහළ දැමීමට සිදුවන බවයි.

කෙසේ නමුත් මෙම අතමැදි සමාගම ප්‍රධාන දේශපාලන පවුලක පුතෙකුට අයත් සමාගමක් බව එම සාකච්ඡාවෙදී අනාවරණ වී ඇති බව දැනගන්නට ඇත.

එම අතමැදියාට ලැබෙන ආදායම අඩු කලහොත් සිදුවන පාඩුව අවම කර ගැනීමට හැකියාව පවතිනු ඇත.

මෙම සමාගම අයත් ප්‍රධානීයාගේ පවුලේම පිරිස් දේශපාලනයේ මුල්පුටුවල සිටිම තුලින් මෙම වැඩපිළිවලට සාධාරණයක් ඉටු වේයැයි සිතිමට හැකියාවක් නොමැති බව ගෑස් සම්බන්ද සාකච්ඡාවෙදී වැඩිදුරටත් කතඉහට ලක්ව ඇති බව වාර්තා වේ.

 

 

 

Whose pocket goes the intermediate income of gas?

Gas companies have called on the government to increase fuel and gas prices. Joining the ministerial committee to revise gas prices, the companies said the price should be increased by 700 rupees.

The Consumer Affairs Authority said that it would be possible to increase the price of gas by only 400 rupees.

It is reported that the President has stated that there is no further burden on the people at this time. However, it is reported that the committee has discussed the increase in gas prices as well as a mafia in it.

Laugfs and Litro are the two local gas companies, which told the committee they would lose $ 1 billion a month if prices did not rise.

The owners of the gas companies have stated that the import of gas to the country costs the intermediaries Rs. 296 million per month and if that amount is reduced, they will be able to minimize their losses.

However, the companies have said that if the government imports gas through the treasury, it will be possible to reduce the cost to the public of raising gas prices.

He also said that his company would have to increase gas as a result of a private company making a profit and providing gas at a higher price.

However, it has been revealed during the discussion that this intermediary company is owned by a son of a leading political family. If the income of that intermediary is reduced, it will be possible to minimize the loss. It is reported that it has been further stated in the gas discussion that it is not possible to think that the activities of the family of the head of this company are in the forefront of politics.

Post Views: 5
Previous Post

ආණ්ඩුවෙන් සුළු පක්ෂ හැලෙයිද..! විපක්ෂනායකකම වෙනස් වෙයි !

Next Post

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අගමැතිට පිළිගන්වයි

editor

editor

Next Post

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අගමැතිට පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved