fbpx

අප්‍රේල් 21 පාර්ලිමේන්තුවේ ගැටුම සෙවීමට කමිටුවක්

2021 අප්‍රේල් 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබේ.

චීන ආරක්ෂක ඇමති ලබන සතියේ දිවයිනට

මහජන චීන ජනරජයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි එළඹෙන 27 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි. 

රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කරනවා - ජනපති

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බැටිකලෝ කැම්පස් ගැන තීරණයක් - අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

දැනට පවතින බැටිකලෝ කැම්පස් එකට උපාධි ප්‍රධානය කිරීමේ බලයක් කිසිසේත් ම උසස් අධ්‍යාපන අමාත්‍යංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් ලබා දීලා නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

රියඅනතුරු බොහෝමයක් සිදුවන්නට හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බව අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් කියයි

රිය අනතුරු රාශියක් සිදු වන්නේ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කිරීම තුළ බවත් මීට ප්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය බව භාවිතය බව හදුනාගෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

COVID-19 වෛරසය පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීන්දු තීරණ රැසක්

කොරෝනා පාලනය සඳහා දැඩි තීන්දු තීරණ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

Contact Us

TTVnews.lk
TTV Media Hub (pvt) Ltd 
5/34, Sulaiman Terrace, 
Jawatte Road, 
Colombo 05, 
Sri Lanka 
 
Tel: +94 11 2 585833/ 2593 416 
 Fax: +94 11 2 589 334  

Follow Us On Facebook

Traffic Bot