• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට කොවිඩ් මර්දනයට ඉන්දීය රජයේ පැසසුම්

18 June 2020
in දේශීය

ගෝලීය වසංගතයක් ව පවතින COVID-19 වසංගතය මර්දනයේ දී ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛරසය මර්දනය හා මැඩපැවැත්වීම සදහා ගත් ක්‍රියාමාර්ග සතුටුදායක බව ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් Gopal Baglay මහතා පවසයි.

්‍ඒ මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් Gopal Baglay මහතා අතර අද දින (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකදිය.

ගෝලීය වසංගතයක් ව පවතින COVID-19 වසංගතය මර්දනයේ දී ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛරසය මර්දනය හා මැඩපැවැත්වීම සදහා ගත් ක්‍රියාමාර්ග ඉන්දීය ශ්‍රී ලංකා මහකොමසාරිස් Gopal Baglay මහතාගේ ඇගයීමට මෙහිදී ලක් කෙරිනි. එමෙන්ම වෛරසය මර්දන ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් ලබාදුන් නායකත්වය ද එතුමාගේ විශේෂ ඇගයීමකට ලක් විය.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදම ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්, ශ්‍රී ලංකා රජයට අවශ්‍ය ඔිනෑම අවස්ථාවක දී ඉන්දීය රජයේ සහයෝගය ලබාදෙන බවත් ඉන්දීය මහ කොමසාරිස් වරයා වැඩිදුරටත් මෙහිදී සදහන් කරන ලදි.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් කියා සිටියේ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම ඉදිරියටත් පවත්වාගෙන යාමට රජයක් ලෙස කටයුතු කරන බවත්, මින් පෙර ද ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදුන් සහයෝගය පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යතුමා ඇතුලු ඉන්දීය රජයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.

මෙම අවස්ථාවට අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ද එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

ලෝක කුසලානය පාවා දුන්නේ කවුද? මහේල … මහින්දානන්දට අභියෝග කරයි

Next Post

ශ්‍රී ලංකාව වෛරසය සාර්ථකව පාලනය කලා – ජනපති

editor

editor

Next Post

ශ්‍රී ලංකාව වෛරසය සාර්ථකව පාලනය කලා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved