ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති අතර, ඉන්දුනීසියාවේ හටගත් මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
Post Views: 2