• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෝටර්රථ දෙපාර්තමේන්තුවේ සේවාවන් පුළුල් කිරිමට ප්‍රවාහන අමාත්‍යවරියගෙන් උපදෙස්

11 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සේවා ලබා ගැනීමට බලාපොරාත්තු වන සේවා ලාභීන්ගේ කටයුතු ප්‍රමාද යකින් තොරව පහසුවෙන් සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරන ලෙසට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව වාහන ලියාපදිංචි කිරිම, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම වාහන පැවරීම වැනි එක් දින සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කරන ලෙසටත් එක් දිනක් තුලදි වාහන ලියාපදිංචි කිරීම්,පැවරීම්, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම් වැඩි සංඛ්‍යාවක් නිකුත් කල හැකි බවද අමාත්‍යවරිය පැවසීය.

අමාත්‍යවරිය මෙම අදහස් පල කලේ පසුගිය 09 වනදා ප්‍රවාහන අමාත්‍යංශයේදි මෝටර්රථ දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමකදිය.

මේ වන විට රියදුරු බලපත් නිකුත් කිරිමේ එක් දින සේවාව ක්‍රියාත්මක වන්නේ මෝටර්රථ දෙපාර්තමේන්තුවේ වේරහැර, හම්බන්තොට හා අනුරාධපුර යන කාර්යාල වලින් පමණි. එමෙන්ම වාහන ලියාපදිංචි කිරිමේ එක් දින සේවාව ක්‍රියාත්මක වන්නේ ද නාරාහේන්පිට, ගම්පහ, අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, යාපනය යන කාර්යාල වලින් පමණි.

එමෙන්ම මාර්ග ගත ක්‍රමය යටතේ සේවාවන් සැපයෙන්නේ වේරහැර, හම්බන්තොට, අනුරාධපුර, කළුතර, ගම්පහ මහනුවර, කුරුණෑගල හා මොණරාගල යන කාර්යාල වලින් පමණි.

මෙම සේවාවන් වඩාත් පුළුල් කරමින් දිවයින පුරා දිස්ත්‍රික්ක විසිපහ තුලම පිහිටුවා ඇති ශාඛා කාර්යාල තුලින් ජනතාවට මෙම සේවා කටයුතු ඉටුකර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත්, එමගින් සේවාලාභින්ට ප්‍රමාදයකින් සහ අපහසුතාවයකින් තොරව තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකියාව උදාවනු ඇති බවද අමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කරයි. එම කටයුතු ක්‍රියාත්මක කිරිමට නව තාක්ෂණය යොදා ගතයුතු බවද සඳහන් කලාය.

එමෙන්ම ඊ මෝටරින් ක්‍රමය ක්‍රියාවට නැන්වීම, අංක තහඩු බෙදාහරිම සදහා කුරියර් ක්‍රමවේදය හදුන්වාදීම, මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන වෛද්‍ය ආයතනය අතර සේවා ඒකාබද්ධ කිරීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම තුලින් තව දුරටත් සේවාලාභින් හට තම කටයුතු පහසුකරලීම මෙන්ම ප්‍රමාදය අවම කිරිමට හැකිවන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය. මෙම සාකච්චාවේදි මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් දෛනිකව දල වශයෙන් රියදුරු බලපත්‍ර 2000ක්, වාහන පැවරීම් බලපත්‍ර 1500 ,වාහන ලියාපදිංචි කිරිම් 1200 ඇතුළු ප්‍රවාහන කටයුතු සඳහා අදාල සේවාවන් රාශියක් ඉටුකරනු ලබයි.

එම අවස්ථාව සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ලලිත් ද අල්විස්, මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුමිත් අලහකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් රැසක්ද සහභාගී විය..

Post Views: 1
Previous Post

කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාවය – මධ්‍යම පළාත් ආණ්ඩුකාර

Next Post

20 අසාර්ථකයි 19 අරන් වැඩ කරන්න … රනිල් ගෝඨාට කියයි

editor

editor

Next Post

20 අසාර්ථකයි 19 අරන් වැඩ කරන්න ... රනිල් ගෝඨාට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved