27 April 2024
#ක්‍රීඩා

IPL ක්‍රිකට් තරඟය මාර්තු 29 දින ආරම්භ වෙයි

VIVO ඉන්දියානු ප්‍රිමියර් ලීග් 2020 සඳහා වන කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව 2020 මාර්තු 29 වන දින මුම්බායි හි වන්කෙඩේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇති අතර අවසන් මහා තරගය 2020 මැයි 24 වන දින පැවැත්වීමට නියමිතයි.

පළමු වතාවට මෙම තරඟවලියේදී දිවා කාලයේදී තරඟ 6 ක් පමණක් වන අතර තරඟාවලිය දින 57 ක කාලයක් පුරා පවතිනු ඇත.

 

තරඟ විස්තර මෙම ලින්ක් එක ඔස්සේ නැරඹීය හැකිය – https://iplplatform-static-files.s3.amazonaws.com/IPL/document/2020/02/15/07046847-00bd-4577-b410-2de0236049a5/2020IPL_MATCH_SCHEDULE.pdf

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *