• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයෙන් නව යෝජනාවක්

27 April 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය  විවෘත කිරීම සඳහා  ඉරානයෙන් නව යෝජනාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය සමනය කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සඳහා ඉරානය විසින් වොෂින්ටනය වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇක්සියෝස් (Axios) පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉරානය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාකිස්ථාන මැදිහත්කරුවන් මාර්ගයෙනි. එහි ප්‍රධාන කොන්දේසියක් වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන එකඟතාවයකට එළඹීම වන අතර, න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පසුවට කල් තැබීමට ඉරානය මෙහිදී යෝජනා කර තිබේ.
මෙම යෝජනාව ක්‍රියාත්මක වීම හරහා ඉරාන වරායන් වෙත පනවා ඇති ඇමෙරිකානු අවහිරතා ඉවත් වුවහොත්, ඉරානයේ යුරේනියම් නිෂ්පාදනය පාලනය කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් සතුව පවතින බලපෑම් සහගත මෙවලම් අහිමි වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම අවම වශයෙන් දශකයක කාලයක් සඳහා යුරේනියම් නිපදවීම අත්හිටුවීමට ඉරානය පොළඹවා ගැනීමට ට්‍රම්ප් පරිපාලනයට ඇති හැකියාව මෙයින් සීමා විය හැකි බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ලෝක වෙළඳපොළට සැපයෙන බොරතෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට හිමිකම් කියන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් එළඹෙන ඕනෑම එකඟතාවක් ගෝලීය ආර්ථිකයට සහ පවතින ඉරාන යුද්ධයේ අනාගතයට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.
Post Views: 2
Previous Post

නිවාස අඩස්සියේ සිටීමට කළ ඉල්ලීම මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් ඉල්ලා අස්කර ගනී

Next Post

TSMC තාක්ෂණය සොරකම් කළ පිරිසකට වසර 10ක සිරදඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
TSMC තාක්ෂණය  සොරකම් කළ පිරිසකට  වසර 10ක සිරදඬුවම්

TSMC තාක්ෂණය සොරකම් කළ පිරිසකට වසර 10ක සිරදඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සරම්ප රෝගය පැතිරීමේ අවදානමක්:

සරම්ප රෝගය පැතිරීමේ අවදානමක්:

27 April 2026
19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන්  අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

ඉපලෝගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් අඹුසැමි යුවළකට ගුටි ප්‍රහාරයක්

27 April 2026
ඩීසල් ආනයනයේ අක්‍රමිකතා සෙවීමට  ඒකාබද්ධ විපක්ෂයෙන්  අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඩීසල් ආනයනයේ අක්‍රමිකතා සෙවීමට ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සරම්ප රෝගය පැතිරීමේ අවදානමක්:

සරම්ප රෝගය පැතිරීමේ අවදානමක්:

27 April 2026
19 හැවිරිදි තරුණයා  පැහැරගෙන ගොස්  ඝාතනය කිරීමේ සිද්ධියට  සැකකරුවන් 5ක් අත්අඩංගුවට

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved