ඉරානයේ මෂාඩ් නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ එරට උත්තරීතර නායක අලි කමේනි මහතාගේ භූමදාන උත්සවය කල් දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම අවසන් කටයුතු සඳහා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා විශාල ජනකායක් එක්රොක් වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවිය.
කෙසේ වෙතත්, එම අවසන් කටයුතු යළිත් ඉරාන වේලාවෙන් අද (09) පස්වරු 2:30ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
















