• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට හන්තානෙන් වටිනා ඉඩම්

ඉදිකිරීම් සඳහා ලක්ෂ 50ක වන්දි

27 April 2026
in දේශීය, පුවත්
ආපදාවෙන් නිවාස අහිමි වූවන්ට  හන්තානෙන් වටිනා ඉඩම්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ මහනුවර, ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 44ක් සඳහා ඉහළ වටිනාකමකින් යුතු ඉඩම් ලබා දීම කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් හන්තාන ප්‍රදේශයේ ඉහළ මූල්‍යමය වටිනාකමකින් යුතු ඉඩම් කට්ටි මේ සඳහා තෝරාගෙන ඇත. තමන් පදිංචිව සිටි ස්ථානවලට වඩා ආරක්ෂිත සහ වටිනාකමින් වැඩි බිම් කොටස් මෙලෙස ජනතාවට හිමි වූ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එක් නිවසක් ඉදිකිරීම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 50ක වන්දි මුදලක් වාරික වශයෙන් ලබා දීමට නියමිතය. මෙම මුදල් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නිසි අධීක්ෂණය යටතේ නිකුත් කෙරේ.
ඉදිරි මාස හතරක කාලය තුළ මෙම ඉඩම්වල නිවාස ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
නොමිලේ තාක්ෂණික සහාය: නිවාස ඉදිකිරීමේදී අවශ්‍ය වන තාක්ෂණික උපදෙස් සහ සැලසුම් සහාය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නොමිලේ ලබා දීමට ඉදිරිපත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම දීමනා පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ඊ.එම්. බස්නායක සහ දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට ලෝකඩ පදක්කමක්

Next Post

ශ්‍රී ලංකාවේ රන් මිල තවදුරටත් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ රන් මිල තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකාවේ රන් මිල තවදුරටත් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
දේශගුණික  සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය  බත්තරමුල්ලේදී විවෘත කෙරේ

දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය බත්තරමුල්ලේදී විවෘත කෙරේ

27 April 2026
විදෙස්ගත ලාංකිකයින්ට  ඡන්ද අයිතිය ලබාදීමේ  විශේෂ කමිටු වාර්තාව  අමාත්‍යවරයාට භාර දෙයි

විදෙස්ගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීමේ විශේෂ කමිටු වාර්තාව අමාත්‍යවරයාට භාර දෙයි

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ  ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් කරනවා

27 April 2026

රුපියල් කෝටි 110ක මත්ද්‍රව්‍ය ජාවාරම

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved