• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙරවලපිටිය කර්මාන්තපුරය මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධන කටයුතු ඇරඹේ

20 December 2020
in දේශීය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ආයෝජන අවස්ථා පුළුල් කිරීම හා ආයෝජකයින් දිරිගැන්වීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කරලීමේ රජයේ වැඩපිළිවෙල යටතේ අධිවේගී මාර්ගයට ප්‍රවේශ මාර්ගයක්ද වන කෙරවලපිටිය කර්මාන්තපුරය මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු අද (20) දින ආරම්භ කෙරිණි.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ විය.

කිලෝ මිටර් 2.2 කින් යුක්ත කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මං තීරු හතරක් යටතේ අදියර දෙකකින් සංවර්ධනය කෙරෙනු ඇත. පළමු අදියරේ කිලෝ මීටර් 0.5 ක් සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 133 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ. දෙවන අදියර යටතේ කිලෝ මීටර් 1.7 ක් සංවර්ධනය කෙරෙන අතර දළ වශයෙන් ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 300 කි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා කොළඹ වරායට පහසුවෙන් ගමන් කළ හැකි අධිවේගී මාර්ගයට ප්‍රවේශ ස්ථානයක පිහිටා තිබෙන මෙම කර්මාන්තපුර මාර්ගය වඩාත් ආකර්ශනීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කෙරෙනු ලැබේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම මාර්ගය සංවර්ධනය කෙරෙනු ලැබේ. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය පිටුදැකීම සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.

දේශීය හා විදේශීය ආයෝජකයින් දිරිගැන්වීම හා නව ආයෝජන අවස්ථා ඇතිකරලීමට යටිතල පහසුකම් සංවර්ධනය රජයේ කාර්යභාරයක් වන අතර ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන කර්මාන්ත රැසක් මෙම කර්මාන්තපුරය මාර්ගයේ පිහිටා ඇති බැවින් මෙම මාර්ගය සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙහිදී සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු, හිටපු පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස්, උප සභාපති ජගත් ජයවර්ධන, මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ඉංජිනේරුවරුන් වන තිළිණ පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන යන මහත්වරන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Post Views: 28
Previous Post

ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ රටක් – රාජ්‍ය ඇමති සුදර්ශිනී

Next Post

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි -අධ්‍යාපන ඇමැති

editor

editor

Next Post

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි -අධ්‍යාපන ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

මෙක්සිකෝවේ ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක ස්ථාන ඉලක්ක කර පාතාල ප්‍රහාර මාලාවක්

1 September 2026
නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

නෝර්වේ වැසියන්ගේ ගෞරවාදරය මැද VIII වන හකොන් රජු රාජකීය ධුරයේ වැඩ භාරගනී

1 September 2026
දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

දකුණේ පාතාලය රජකරන දෙහිබාලේ මල්ලිගේ බාල සහෝදරයා කළු මල්ලි ඩුබායිහිදී අත්අඩංගුවට

1 September 2026
යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ ඔඩෙසා වරාය සහ රුමේනියානු දේශසීමා පර්යන්තයට රුසියාවෙන් දැවැන්ත ගුවන් ප්‍රහාර

1 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

පමුණුගමදී රළ පහරට හසුවූ දරුවන් තිදෙනාගේ සහ මවගේ සිරුරු සොයාගැනේ

31 August 2026
හෝර්ටන් තැන්නේ  පාරිසරික ආරක්ෂාවට  දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන  සීමා කෙරෙයි

හෝර්ටන් තැන්නේ පාරිසරික ආරක්ෂාවට දිනපතා ඇතුළු වන සංචාරකයින් ගණන සීමා කෙරෙයි

31 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved