• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා ව්‍යසනයෙන් අර්ධ හානිවූ කොලොන්නාවේ තවත් නිවාස හිමියන් පිරිසකට වන්දි

9 July 2026
in දේශීය, පුවත්
දිට්වා ව්‍යසනයෙන්  අර්ධ හානිවූ කොලොන්නාවේ  තවත් නිවාස හිමියන් පිරිසකට  වන්දි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් කොලොන්නාව ආසනයේ හානියට පත් නිවාස සඳහා හානිපූර්ණ වන්දි ලබාදීමේ වැඩසටහනේ අටවන අදියර ක්‍රියාත්මක කරමින් නිවාස හිමියන් 1,119 දෙනෙකු සඳහා වන්දි ප්‍රදානය ඊයේ (08) සිදුකෙරිණ. මෙම චෙක්පත් ප්‍රදානය කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි.
කොලොන්නාව ආසනයේ ග්‍රාම සේවා වසම් 46ක ජනතාව සඳහා රජය විසින් අර්ධ හානි, පූර්ණ හානි සහ ව්‍යාපාරික හානි වශයෙන් රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ පනහ දක්වා මූල්‍ය සීමා තුළ වන්දි ලබාදීම සිදු කෙරේ. මෙහිදී ග්‍රාම සේවා වසම් විස්සක නිවාස හිමියන්ට වන්දි ප්‍රදානය කෙරුණු අතර, ඒ අතරට මුල්ලේරියාව උතුර, උඩුමුල්ල උතුර, මුල්ලේරියාව දකුණ, කොටිකාවත්ත නැගෙනහිර සහ බටහිර, මහබුත්ගමුව සී, වෙලේවත්ත, කොටුවිල, සේදවත්ත, හල්මුල්ල, මෙගොඩ කොලොන්නාව, බෝපැත්ත, අඹතලේ, කැලණිමුල්ල, බැලගම, බටලන්දහේන, මහබුත්ගමුව බී, වෙන්නවත්ත, කිත්තම්පහුව සහ සාලමුල්ල අයත් වේ.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා සඳහන් කළේ, මේ වනවිට නිවාස හිමියන් 8,200කට පළමු වාරිකයේ වන්දි ගෙවා අවසන් බවත්, වසර අවසන් වීමට පෙර අනුමත චක්‍රලේඛ ප්‍රකාරව සියලු හානි සඳහා වන්දි මුදල් ගෙවා අවසන් කරන බවත්ය. අර්ධ හානි වන්දි ගෙවීමට සමගාමීව, පූර්ණ හානිවූ නිවාස 131ක් සඳහා ද වන්දි ගෙවීම ආරම්භ කෙරුණු අතර, සුදුසුකම් සපුරා ඇති තිදෙනෙකුට පළමු වාරිකය වශයෙන් රුපියල් ලක්ෂ විස්සක වටිනාකමින් යුත් චෙක්පත් පිරිනැමිණි.
උත්සවයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේ, මෙම වන්දි ජනතාවගේ බදු මුදල්වලින් සුරක්ෂිතව ලබාදෙන බවත්, ඇතැම් දේශපාලන කණ්ඩායම් පටු අරමුණු වෙනුවෙන් මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවත්ය. තවද, කොලොන්නාවේ ගංවතුර උවදුර පාලනයට රුපියල් ලක්ෂ 1,500ක් වෙන් කර ඇති බවත්, ප්‍රධාන ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, කුඩා පාලම් 55ක් සංවර්ධනය කිරීම සහ ජල රඳවන තටාක 7ක් ඉදිකිරීම හරහා ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. වැඩිම හානි සිදුවන පවුල් 4,000ක් සඳහා මීතොටමුල්ල ප්‍රදේශයේ නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට දැනටමත් සැලසුම් සකස් කර තිබේ.
Post Views: 2
Previous Post

බාවි සුළි කුණාටුව තායිවානය දෙසට චීනයත් අවධානයෙන්

Next Post

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය තවමත් ටෙහෙරානය සතුයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය තවමත් ටෙහෙරානය සතුයි

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය තවමත් ටෙහෙරානය සතුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved