• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට කුෂානි රෝහණදීර මහත්මිය පත් කරයි

4 December 2020
in දේශීය

නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර තිබෙන බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ නිර්දේශය මත, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරේ කටයුතු කළ නීල් ඉද්දවල මහතා අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට රෝහණදීර මහත්මිය මෙලෙස පත්කර තිබේ.

රෝහණදීර මහත්මිය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ( පරිපාලන සේවා ) ලෙස කටයුතු කළ අතර, ඇය පාර්ලිමේන්තු සේවයට එක්ව තිබුණේ 1999 පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙසනි.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය හිමිකර ගත්තාය. අනතුරුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබාගත් ඇය නීති විද්‍යාලයෙන් නීතිඥ විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස ප්‍රතිඥා දී ඇත.

 

Post Views: 10
Previous Post

ප්‍රසිද්ධ වුණාට දැන් සාක්කු හිස් – නලින් පෙරේරා කියයි

Next Post

විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීමේ සුදානමක්

editor

editor

Next Post

විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීමේ සුදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved