• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ප්‍රසිද්ධ වුණාට දැන් සාක්කු හිස් – නලින් පෙරේරා කියයි

4 December 2020
in දේශීය

අද ලෝකයේ ඇතිව ඇති තත්ත්වය හේතුවෙන් හැම කේෂ්ත්‍රයක්ම කඩා වැටීමට ලක් ඇති බව සංගිත ශිල්පි නලින් පෙරේරා මහතා පවසයි.

ඊයේ (03) දින මාධ්‍ය හමුවක් කැඳවිමන් ඒ මහතා කියා සිටියේ කොරෝනා වෛසරය සමඟ ඉදිරි කටයුතු සිදු කිරීම් සිදු කල යුත්තේ කෙසේද යන්න පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කළ බවයි. ඒ අනුව කොරෝනා සමඟ ජිවත් වන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමක් කල යුතු බව හෙතෙම පැවසිය.

කෙසේ වෙතත් මේ වන විට ජනප්‍රිය පුද්ගලයින්ගේ සාක්කු හිස්ව ඇති බවත් බොහෝ විට බැංකු කඩන තත්ත්වයට ඉදිරියේදී පත්වීමට ඉඩ ඇති බව පෙරේරා මහතා කියා සිටියේය.

එහෙමයි මෙම තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය වන පරිසරය ගොඩ නැගීමට හැකියාව ඇති බව ඔහු අනාවරණ කලේය.

ඉදිරියේදී සංගිත සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය සෞඛ්‍ය නීති රාමුවක් ඉදිරිපත් කරනු ඇති බව තමා විශ්වාස කරන බව නලින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

  මෙරට දෙවන කොරෝනා පොකුර 22488 දක්වා ඉහළට

Next Post

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට කුෂානි රෝහණදීර මහත්මිය පත් කරයි

editor

editor

Next Post

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට කුෂානි රෝහණදීර මහත්මිය පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved