• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රණවිරු පවුල් සදහා මාලඹෙන් සහ මීරිගමින් ඉඩම් ලබා දෙයි

2 August 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ඉඩම් නොමැති රණවිරු පවුල් දෙකක් සඳහා මාලඹේ සහ මීරිගම ප්‍රදේශයන්හි පිහිටි ඉඩම් කැබලි දෙකක් සඳහා ඔප්පු අත්සන් කිරීමේ මූලික වැඩසටහනක් ඊයේ (01) රණවිරු සේවා අධිකාරිය පැවැත්විණි.

ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා මීරිගම ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන විනීතා වික්‍රමාරච්චි මහත්මිය විසින් තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 10 ක ඉඩම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයේ පදිංචි ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ ආබාධිත රණවිරුවකු වන එච්.ඩබ්ලිව් කුමාරසිරි මහතා වෙත ලබා දීම සිදු කරන ලදී.

මෙහිදී කඩුවෙල ප්‍රාදේශීය සභාව මගින් රණව්රු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද පර්චස් 6.70 ක ඉඩම් කැබැල්ල තාවකාලික බලපත්‍රයක් මගින් පදිංචිය සඳහා රණක්ෂිතයට පත් යුද්ධ හමුදාවේ රණවිරු ඩී.එම්.එස් කුමාරසිරි මහතා වෙත ලබා දීම සිදු කරන ලදී.

මෙම ඉඩම් කැබලි සඳහා වන නිත්‍යානුකූල අයිතිය පැවරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ සහාය ඇතිව ඉහත සඳහන් රණවිරු පවුල් දෙක සඳහා ඔප්පු අත්සන් කිරීම සහ තාවකාලික බලපත්‍රය පිරිනැමීම රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමන් විසින් මෙම ඔප්පු සහ බලපත්‍රය සදහා නිළ වශයෙන් අත්සන යොදා සහතික කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂක තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් කීප දෙනෙකු මෙම අවස්ථාව සදහා සහභාගී වන ලදී.

Post Views: 22
Previous Post

ලේක්හවුස් ආයතනය විකුණන්නේ නෑ – ඇමැති බන්දුල

Next Post

මෙරටට ඩොලර් එවන අයට සහන රැසක් – ඇමැති මනුෂ නානායක්කාර

editor

editor

Next Post

මෙරටට ඩොලර් එවන අයට සහන රැසක් - ඇමැති මනුෂ නානායක්කාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට  කැනඩා පාර්ලිමේන්තුවේ  බහුතර බලය හිමිවෙයි

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවෙයි

14 April 2026
XRP ඒකක මිලියන 90කට  ආසන්න ප්‍රමාණයක්  Coinbase වෙත යොමු වෙයි

XRP ඒකක මිලියන 90කට ආසන්න ප්‍රමාණයක් Coinbase වෙත යොමු වෙයි

14 April 2026
ට්‍රම්ප් සහ  පාප් වහන්සේ අතර ගැටුමේදී  ඉරානයේ සහය ලියෝ XIV පාප් වහන්සේට

ට්‍රම්ප් සහ පාප් වහන්සේ අතර ගැටුමේදී ඉරානයේ සහය ලියෝ XIV පාප් වහන්සේට

14 April 2026
Radisson Hotels Sri Lanka  සහ Evolution Auto එක්ව  විද්‍යුත් වාහන මගින්  හරිත ප්‍රවාහනයක් අරඹයි

Radisson Hotels Sri Lanka සහ Evolution Auto එක්ව විද්‍යුත් වාහන මගින් හරිත ප්‍රවාහනයක් අරඹයි

14 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට  කැනඩා පාර්ලිමේන්තුවේ  බහුතර බලය හිමිවෙයි

මාර්ක් කාර්නිගේ ලිබරල් පක්ෂයට කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිවෙයි

14 April 2026
XRP ඒකක මිලියන 90කට  ආසන්න ප්‍රමාණයක්  Coinbase වෙත යොමු වෙයි

XRP ඒකක මිලියන 90කට ආසන්න ප්‍රමාණයක් Coinbase වෙත යොමු වෙයි

14 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved