• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලාංකීය පැරාලිම්පික් සිහිනය බලගන්වමු

22 August 2021
in ක්‍රීඩා

ටෝකියේ පැරාලිම්පික් තරග බිමේ ලාංකීය නාමය පතුවරවමින් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂා පෙරදැරිව ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු තරග බිමට එළඹීමට නියමිතය.

මෙවර පැරාලිම්පික් සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලාංකීය ධජය රැගෙන යාමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2016 වසරේ රියෝ ද ජැනයිරෝ නුවර පැවති පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත විසිනි.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සිය දෛනික පුහුණුවීම් කාර්යයන් සඳහා බාධාවන් පැවතියද, සමස්ත රටේ අප්ක්ෂාවන් ඉහළ නංවමින් සිය අපහසුතාවයන් පවා දෙවැනි කොට තබමින් ඔවුන් සිය පුහුණුවීම් කාර්යයේ නිරතවීම ප්‍රශංසනීය කරුණකි. සිය ස්ථිර අධිෂ්ඨාන ශක්තිය ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිදුකරනු ලැබූ මෙම කැපවීම සමස්ත ලාංකීයයන්ගේ වගේම විශේෂ අවශ්‍යතා සහිත සැමගේ අධිෂ්ඨානය ඉහළ නැංවීමට සමත් සුවිශේෂී කරුණක් බවට පත්ව ඇත.

 

Post Views: 9
Previous Post

නීරෝධායන කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව – රාජ්‍ය ඇමැති ලාන්සා

Next Post

ඔක්සිජන් අරන් ශක්ති දිවයිනට

editor

editor

Next Post

ඔක්සිජන් අරන් ශක්ති දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved